Presidential Election මට හිතෙන දේ

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,457
    3,020
    113
    පොනිලව නම් සජිත් විස්වාස කරන එතක් නෑ. රනිල ජනාදිපති උනහම අගමැති කම දෙන්න බෑ කීවොත් මොනව කරන්නද? බල්ලෙක්ට අගමැති කම දුන්නත් සජිත්යගට කම් දෙන් නෑ පොනිලා
     
    • Love
    Reactions: Solo Rider

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    උබලට හිතෙන්නෙ නැද්ද අන්තිමට ප්‍රදාන බල කදවුරු 2කට මේක සෙටල් වෙලා රනිල් අනුර අතර ජන්දයක් බවට මේක පත් වෙයි කියල.
    හරියට දකින ඕනි එකෙක්ට පේනවා කදවුරු දෙකයි තියෙන්නෙ කියලා බන්, හරි දේශපාලනික කියවීමක් තිබුන අය කලින් ඉදලම මේවා දැකලා කියලා තිබුනා ඒත්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    thiyana situation eke sajiyata chanda wediy ranil ta wada
    eka nisa ranil step down wela sajith ta chance denna wenawa
    etakota pohottu okkoma yatin back karai anura parada karala danna :D
     
    • Like
    Reactions: nalin0001

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,999
    113
    පිස්සුද ඵහෙම කරනවනම් මෙලහකට කරලා..චන්දෙට තව දවස් කීයද..අනික ගිය පාර 3%ක හිටපු අනුර කොහොමද ප්‍රධාන කඳවුරක් වෙන්නේ..ඒක තීරණය වෙන්නේ අනුර මේ පාර ගන්න චන්ද අනුව..රනිල්ට ඵහෙම කියන්න බැරි පක්ෂයකින් නැතුව ස්වාධීන විදිහට ඵන නිසා..
     
    • Haha
    Reactions: super077

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්තිම දවස් ටිකේ මොනා වෙයිද දන්නෑ..සජබෙ කෑලි ගැලවිල රනිල්ට ගියොත් අනුරට ඒකෙන් වාසියක් තියෙයි නැත්නම් සජිත් අනුර රනිල් තුන්කොන් සටනම තමා..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,452
    113
    අන්තිම දවස් ටිකේ මොනා වෙයිද දන්නෑ..සජබෙ කෑලි ගැලවිල රනිල්ට ගියොත් අනුරට ඒකෙන් වාසියක් තියෙයි නැත්නම් සජිත් අනුර රනිල් තුන්කොන් සටනම තමා..
    තුන්කොන් සටනක් නෑ බං. සටන තියෙන්නේ අනුර සහ සජිත් අතර. පොඩ්ඩක් කොළඹින් පිට ගමකට ගිහින් බලපං තරුණ පිරිස ඉන්නේ අනුර එක්ක වැඩිහිටි සෙට් එකෙන් සෑහෙන පිරිසක් සජියා එක්ක. පොහොට්ටු ගෝතයෝ ඔක්කොම රනිල් එක්ක සෙට් වෙලා නිසා ගම්වලින් නම් රනිලාට චන්ද ලැබෙනවා බොරු
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උබලට හිතෙන්නෙ නැද්ද අන්තිමට ප්‍රදාන බල කදවුරු 2කට මේක සෙටල් වෙලා රනිල් අනුර අතර ජන්දයක් බවට මේක පත් වෙයි කියල.

    මට හිතෙන්නෙ සජිත් අන්තිමට රනිල්ට සහය දෙයි අගමැතිකම සහා ඊලග ආන්ඩු බලය බලාපොරොත්තුවෙන්. මෙහෙම උනම අනිත් එවුනුත් එකතු වෙයි මුන් එක්කම.
    නාමලය අනාත නොවී බේරෙන්න චන්දෙන් අයින් වෙයිද නැද්ද කියන එක තමා හිතාගන්න බැරි. අයින් උනත් ලැජ්ජාවක්. හිටියොත් රනිල්ගෙ චන්ද ටිකක් කැඩෙයි, අනුර ලෙසියෙන්ම ගොඩ යයි. නාමලය අනුර ගොඩ යනකම් බලන් ඉන්න එකක් නෑ එක අතකට. උන්ට කෙලවෙන නිසා.
    pisuuda harako sajithta mee paara tamai lokuma chanz eka tiyenne. apa bandalat iwarai. ranil nikan awalangu kasiyak september 21n passe
     
    • Like
    Reactions: AKI-SL

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    උබලට හිතෙන්නෙ නැද්ද අන්තිමට ප්‍රදාන බල කදවුරු 2කට මේක සෙටල් වෙලා රනිල් අනුර අතර ජන්දයක් බවට මේක පත් වෙයි කියල.

    මට හිතෙන්නෙ සජිත් අන්තිමට රනිල්ට සහය දෙයි අගමැතිකම සහා ඊලග ආන්ඩු බලය බලාපොරොත්තුවෙන්. මෙහෙම උනම අනිත් එවුනුත් එකතු වෙයි මුන් එක්කම.
    නාමලය අනාත නොවී බේරෙන්න චන්දෙන් අයින් වෙයිද නැද්ද කියන එක තමා හිතාගන්න බැරි. අයින් උනත් ලැජ්ජාවක්. හිටියොත් රනිල්ගෙ චන්ද ටිකක් කැඩෙයි, අනුර ලෙසියෙන්ම ගොඩ යයි. නාමලය අනුර ගොඩ යනකම් බලන් ඉන්න එකක් නෑ එක අතකට. උන්ට කෙලවෙන නිසා.
    Namal is playing awaiting game. He wants Ranil to win knowing Ranil will always protect the Rajapakshas. His best buddies like Kanchana moving to Ranil is a chess move, so that Ranil will get the pohottuwu baiyya vote plus anti-rajapaksha UNP vote
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,452
    113
    pisuuda harako sajithta mee paara tamai lokuma chanz eka tiyenne. apa bandalat iwarai. ranil nikan awalangu kasiyak september 21n passe
    රනිලා දැනටමත් අවලංගුයි. රනිලට තියෙන්නේ නාගරික චන්ද පදනමක් සහ ඉතුරු වෙලා ඉන්න හාඩ් කෝර් පොහොට්ටු බයියන්ගේ චන්ද ටිිකක් විතරයි. රනිලා 3වෙනි තැනට එන්නේ. ජනපති අනුර හෝ සජිත්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Hari wage
     
    Attachments

    • IMG-20240902-WA0008.jpg
      IMG-20240902-WA0008.jpg
      48.3 KB · Views: 31