පොනිලව නම් සජිත් විස්වාස කරන එතක් නෑ. රනිල ජනාදිපති උනහම අගමැති කම දෙන්න බෑ කීවොත් මොනව කරන්නද? බල්ලෙක්ට අගමැති කම දුන්නත් සජිත්යගට කම් දෙන් නෑ පොනිලා
උගෙ තියෙන්නේ ඔය වගේ සිඟිති ඔටෝ චූන් තමයි. ඔයිට එහා දෙයක් ඌට බෑරෙදි නැතුව කඩේ යනවා කියන්නේ මේකද ?![]()
හරියට දකින ඕනි එකෙක්ට පේනවා කදවුරු දෙකයි තියෙන්නෙ කියලා බන්, හරි දේශපාලනික කියවීමක් තිබුන අය කලින් ඉදලම මේවා දැකලා කියලා තිබුනා ඒත්උබලට හිතෙන්නෙ නැද්ද අන්තිමට ප්රදාන බල කදවුරු 2කට මේක සෙටල් වෙලා රනිල් අනුර අතර ජන්දයක් බවට මේක පත් වෙයි කියල.
හරියට කියන්න.අනන් මනන් වානා,
baththaramulla තමා ඕනා![]()
තුන්කොන් සටනක් නෑ බං. සටන තියෙන්නේ අනුර සහ සජිත් අතර. පොඩ්ඩක් කොළඹින් පිට ගමකට ගිහින් බලපං තරුණ පිරිස ඉන්නේ අනුර එක්ක වැඩිහිටි සෙට් එකෙන් සෑහෙන පිරිසක් සජියා එක්ක. පොහොට්ටු ගෝතයෝ ඔක්කොම රනිල් එක්ක සෙට් වෙලා නිසා ගම්වලින් නම් රනිලාට චන්ද ලැබෙනවා බොරුඅන්තිම දවස් ටිකේ මොනා වෙයිද දන්නෑ..සජබෙ කෑලි ගැලවිල රනිල්ට ගියොත් අනුරට ඒකෙන් වාසියක් තියෙයි නැත්නම් සජිත් අනුර රනිල් තුන්කොන් සටනම තමා..
pisuuda harako sajithta mee paara tamai lokuma chanz eka tiyenne. apa bandalat iwarai. ranil nikan awalangu kasiyak september 21n passeඋබලට හිතෙන්නෙ නැද්ද අන්තිමට ප්රදාන බල කදවුරු 2කට මේක සෙටල් වෙලා රනිල් අනුර අතර ජන්දයක් බවට මේක පත් වෙයි කියල.
මට හිතෙන්නෙ සජිත් අන්තිමට රනිල්ට සහය දෙයි අගමැතිකම සහා ඊලග ආන්ඩු බලය බලාපොරොත්තුවෙන්. මෙහෙම උනම අනිත් එවුනුත් එකතු වෙයි මුන් එක්කම.
නාමලය අනාත නොවී බේරෙන්න චන්දෙන් අයින් වෙයිද නැද්ද කියන එක තමා හිතාගන්න බැරි. අයින් උනත් ලැජ්ජාවක්. හිටියොත් රනිල්ගෙ චන්ද ටිකක් කැඩෙයි, අනුර ලෙසියෙන්ම ගොඩ යයි. නාමලය අනුර ගොඩ යනකම් බලන් ඉන්න එකක් නෑ එක අතකට. උන්ට කෙලවෙන නිසා.
Namal is playing awaiting game. He wants Ranil to win knowing Ranil will always protect the Rajapakshas. His best buddies like Kanchana moving to Ranil is a chess move, so that Ranil will get the pohottuwu baiyya vote plus anti-rajapaksha UNP voteඋබලට හිතෙන්නෙ නැද්ද අන්තිමට ප්රදාන බල කදවුරු 2කට මේක සෙටල් වෙලා රනිල් අනුර අතර ජන්දයක් බවට මේක පත් වෙයි කියල.
මට හිතෙන්නෙ සජිත් අන්තිමට රනිල්ට සහය දෙයි අගමැතිකම සහා ඊලග ආන්ඩු බලය බලාපොරොත්තුවෙන්. මෙහෙම උනම අනිත් එවුනුත් එකතු වෙයි මුන් එක්කම.
නාමලය අනාත නොවී බේරෙන්න චන්දෙන් අයින් වෙයිද නැද්ද කියන එක තමා හිතාගන්න බැරි. අයින් උනත් ලැජ්ජාවක්. හිටියොත් රනිල්ගෙ චන්ද ටිකක් කැඩෙයි, අනුර ලෙසියෙන්ම ගොඩ යයි. නාමලය අනුර ගොඩ යනකම් බලන් ඉන්න එකක් නෑ එක අතකට. උන්ට කෙලවෙන නිසා.
රනිලා දැනටමත් අවලංගුයි. රනිලට තියෙන්නේ නාගරික චන්ද පදනමක් සහ ඉතුරු වෙලා ඉන්න හාඩ් කෝර් පොහොට්ටු බයියන්ගේ චන්ද ටිිකක් විතරයි. රනිලා 3වෙනි තැනට එන්නේ. ජනපති අනුර හෝ සජිත්pisuuda harako sajithta mee paara tamai lokuma chanz eka tiyenne. apa bandalat iwarai. ranil nikan awalangu kasiyak september 21n passe