Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

charurox

Member
Jul 6, 2009
2,366
33
0
13744_101325739895153_100000531816145_40192_2153498_n.jpg
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දේශපාලන කුනු කතා වලට තිත තියමුද.චන්ද විමසුමක් උවමනායි.
    (බම්ප්)

    නැත නැත , දේශපාලන ඉතා වැදගත් වන්නේය.. දැන් තම්යි උච්ච්තම අවස්ථාව...

    දේශය පාලනයයෙන් තොරනම් එය අස්ථාවර වන්නේය..
     
    නැත නැත , දේශපාලන ඉතා වැදගත් වන්නේය.. දැන් තම්යි උච්ච්තම අවස්ථාව...

    දේශය පාලනයයෙන් තොරනම් එය අස්ථාවර වන්නේය..
    කරුනු එසේය.එහෙත් මෙහි දැනුම් තේරුම් ඇති දුහුනන් නැත්තේය.එබැවින් ළපටි පැංචන් හා රටක් රාජ්ජයක් ගැන බිනුමෙහි අර්ථයක් නැත්මය.:D
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    කරුනු එසේය.එහෙත් මෙහි දැනුම් තේරුම් ඇති දුහුනන් නැත්තේය.එබැවින් ළපටි පැංචන් හා රටක් රාජ්ජයක් ගැන බිනුමෙහි අර්ථයක් නැත්මය.:D

    Eseya esya..mehi atte kunu katha dodana lapati ranaki..

    munta chandewath tiyanawada manda???
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අනේ වාසනාවන්!කට්ටියම දැං කඩේ යන එක නවත්තලාද?
    එහෙම නම් කොච්චර දෙයක්ද, මම දැන් නිව්ස් බලන එක නැවත්තුව, මොකද එතනින් තමයි මඩ පටන්ගන්නේ :D
     
    May 17, 2006
    3,632
    90
    0
    කරුනු එසේය.එහෙත් මෙහි දැනුම් තේරුම් ඇති දුහුනන් නැත්තේය.එබැවින් ළපටි පැංචන් හා රටක් රාජ්ජයක් ගැන බිනුමෙහි අර්ථයක් නැත්මය.:D

    ඔබගේ කතාව හරියට හරිය...වැඩියෙන්ම මඩ ගහන්නේ පොඩි කොල්ලන්ය මේ පාර ඡන්දය නැති උන් අතිත් අයගේ ඡන්ද කැඩීමේ ආසාර්තක උත්සහයක නිරතවේ...........ලොල්
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කරුනු එසේය.එහෙත් මෙහි දැනුම් තේරුම් ඇති දුහුනන් නැත්තේය.එබැවින් ළපටි පැංචන් හා රටක් රාජ්ජයක් ගැන බිනුමෙහි අර්ථයක් නැත්මය.:D

    මෙබඳු හෙළ ඌරුවෙන් සාකච්ඡා කෙරෙත්නම් බාල බොළඳ වුන් නොඑනු ඇත.