Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔබගේ කතාව හරියට හරිය...වැඩියෙන්ම මඩ ගහන්නේ පොඩි කොල්ලන්ය මේ පාර ඡන්දය නැති උන් අතිත් අයගේ ඡන්ද කැඩීමේ ආසාර්තක උත්සහයක නිරතවේ...........ලොල්
සිරා කතාව් :lol: චන්දෙ නැති උන් තරම් දේශපාලන ප්‍රවීනයෝ ලොවෙත් නැහැ :rofl:
 
May 17, 2006
3,632
90
0
සිරා කතාව් :lol: චන්දෙ නැති උන් තරම් දේශපාලන ප්‍රවීනයෝ ලොවෙත් නැහැ :rofl:

එලකිරි එකේ මඩ වැඩියෙන්ම ගහන්නේ 19/20 කොල්ලෝ.....එයාලා 18 වැඩි උනත් මේ පාර 2008 ලේඛනයට ඡන්දය දෙන නිසා උන්ට ඡන්දය නැත..එම නිසා තමන්ගේ ඡන්දය දමා ගැනීමට ඇමක් හොයයි.....මේ උබ ඇමක් වෙන්න කැමතිද?
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
එලකිරි එකේ මඩ වැඩියෙන්ම ගහන්නේ 19/20 කොල්ලෝ.....එයාලා 18 වැඩි උනත් මේ පාර 2008 ලේඛනයට ඡන්දය දෙන නිසා උන්ට ඡන්දය නැත..එම නිසා තමන්ගේ ඡන්දය දමා ගැනීමට ඇමක් හොයයි.....මේ උබ ඇමක් වෙන්න කැමතිද?

:lol: ගියපාර දෙය්යනේ කියල මහින්දට චන්දෙ දීල මගේ පලවෙනි චන්දෙන්ම වැඩක් කරගත්ත, මේ පාර චන්දේ ගැන තාම හිතල නැහැ, ඒත් ටීවී, පත්තර බලන එක නම් නැවැත්තුව :lol:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කරුනු එසේය.එහෙත් මෙහි දැනුම් තේරුම් ඇති දුහුනන් නැත්තේය.එබැවින් ළපටි පැංචන් හා රටක් රාජ්ජයක් ගැන බිනුමෙහි අර්ථයක් නැත්මය.:D
තී දුහුනන් යැයි අපහාස මුඛයෙන් කතා කරන සෙයක් හැගේ :rofl:(දුහුනන යන්නෙහි තේරුම මා දනිමි..මේ වගේ තේරුම් නොදැන කෑ ගසන ශුහුන්ට හීන් අතුල් පහරක්ක් වීමට මෙය ස්ථාපනයක කළෙමි):rofl:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
:lol: ගියපාර දෙය්යනේ කියල මහින්දට චන්දෙ දීල මගේ පලවෙනි චන්දෙන්ම වැඩක් කරගත්ත, මේ පාර චන්දේ ගැන තාම හිතල නැහැ, ඒත් ටීවී, පත්තර බලන එක නම් නැවැත්තුව :lol:
මී ටූ..දෙන්නම ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරාට පස්සේ මට කියන්න :rofl:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මී ටූ..දෙන්නම ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරාට පස්සේ මට කියන්න :rofl:
කවුරු හරී ඕව එලකිරි එකේ දාපු දවසට අපි තීරනය කරමු :)
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ප්‍රතිපත්ති ප්‍රකාශයක් යනු නාමික ලියවිල්ලක් නෙවේ :)
ඒක දන්නැති උන් දැන් කෑ ගහනවා :rofl:
තරහ වෙන්න එපා, මේ පාර මම දෙන්නේ රජයේ සේවකයන්ට අඩුවෙන්න පඩිය වැඩි කරන කෙනාට, මට ඔය සුදු අලි පෙන්නන්න බැහැ
 
May 17, 2006
3,632
90
0
ප්‍රතිපත්ති ප්‍රකාශයක් යනු නාමික ලියවිල්ලක් නෙවේ :)
ඒක දන්නැති උන් දැන් කෑ ගහනවා :rofl:

මචන් ඔයා කැමති නැද්ද ඡන්දෙ නැති කෙනෙක් කැමති කෙනෙක්ට ඡන්දය දාලා දෙන්න....