අතුලයා හොදයි බං අනික් හරක්ට වඩාඔයා කිවුවෙ අතුල මාම ගැනද...?![]()
ඌට අඩුගානේ ඡන්දෙවත් තියනවා 
අතුලයා හොදයි බං අනික් හරක්ට වඩාඔයා කිවුවෙ අතුල මාම ගැනද...?![]()
ඌට අඩුගානේ ඡන්දෙවත් තියනවා 
, අපිත් ඔය හැම ජාතියෙ වැඩක්ම කලඒත් හිතුන මේ කරන්නේ මහ මෝඩ වැඩක් කියල,
පක්ෂය සමහර අයට නිකන් ආගම වගේ 
hehe.. dats true bro..සමහර වෙලවට හිතුනා.. මොකද, මධ්‍යස්ථව හිතල මොලෙ පාවිච්චි කරල, පක්ෂයක් තොර ගන්න එවුන් මම නම් හිතන්නෙ ලංකවෙ 1%ක් වත් නෑ..පක්ෂය සමහර අයට නිකන් ආගම වගේ
![]()
ඔය කෑගහන හුගක් අයට චන්දය වත් නැහැ
මොනව වුනත් දේශපාලන ත්‍රෙඩ් විනාස කරන්නේ ඔය වගේ දැඩි මතදාරීන් සහ ෆේක් අයිඩී වලින් එන කොන්දක් නැති අයඅතුලයා හොදයි බං අනික් හරක්ට වඩාඌට අඩුගානේ ඡන්දෙවත් තියනවා
![]()








අතුල මාම හොදයි තමයි බන්.. මිනිහට තරහ යන්නෙ නෑ...
මිනිහගෙ ප්‍රශ්ණ, පවුල් ප්‍රශ්ණ, මහින්දගෙ ප්‍රශ්ණ, සරත්ගෙ ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ...
ඔක්කොම එයා බලන්න් එපැයි....
තව ටිකදවසකින්...... එලකිරි එකෙ ප්‍රශ්ණ ටිකත් මිනිහටම දෙන්න බලමු![]()
aththa thamai
![]()

niyamee ayyee...![]()
danwath kattiya therum ganeeda mandaa..![]()
දැන් වත් මඩ නොගහ හිටියොත් හොදයිela kathawa aththa
ආ කැලුම් මල්ලි කොහොමදela thread eka Gihan ayiya.Kathawa sahathika aththa.........

තෑන්ක්ස් මචන්Hariyatama hari machan!

දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?
දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!


