Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    100% true nice thread!

    16ld1qw.jpg

    maxxa pic eka machan !!:P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    One of the best appropriate thread for the time machan
    including වසරේ කියමන :D

    Great wrk Gihan u see the point :)
    Truth is out there :yes:

    ඔබතුමාගේ කමෙන්ට් එකට බොහෝම ඉස්තූතියි, එලකිරි එකේ මෙහෙම මඩ දේශපාලනය ගියොත් අපිටම අන්තිමට මේක එපා වෙනව,

    yep
    kathawa sampurana aththa
    :)
    sampoornayen eththa katahawa machan.... chande kiyanne thamange kemeththa ne... addala dawasata chanda madyaasthanayata gihin thaman kemathi kenata kathire gahala thamange paduwe innawanam kisi karadarayak nehene

    සහතික ඇත්ත කතාව මචන්
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    oya katawa nam aththa
    ath itn oka kriyathmaka wenne nat 1i duka
    fake id karayek awit atal ganna gattama ape ayat form wenawa
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    oya katawa nam aththa
    ath itn oka kriyathmaka wenne nat 1i duka
    fake id karayek awit atal ganna gattama ape ayat form wenawa
    ඔව්, ඔය ෆේක් අයිඩී කාරයන්ව බෑන් කරන්න ඕන උන් ආපු ගමන් :)
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එ උනාට ඉතිං උන්ව හොයන්නෙ කොහොමද ??
    බෝඩ් ගහං එන්නෙ නැ නෙ මම ෆෙක් කියලා :lol:
    නැහැ බන් උන් එක්ක සෙල්ලම් කරල පුරුදු උන්ට දැක්ක ගමන් හොයා ගන්න පුලුවන්
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    eka elakiri adahasak
    ape yaluwo mewata argue kalata gaththata chanden passe MR la,SF la ekathu wei.
    a nisa me deiriwadikan nawathwamu.
    දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!
    meka nam sampurna aththa kathawak.
    worth add rep++++++:)
     
    Last edited:

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?



    දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!

    Athta machan..amam owata kamatima na..api kamati ekata dunna...iwarai...methana nikan maragannawa..kee denek tharaha welada...mu okkothama depsapalana H1N1da koheda...
    Moda yakku............:growl::growl::growl:
    දිනන්නේද, පරදින්නේද වීරයෙකි !
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Athta machan..amam owata kamatima na..api kamati ekata dunna...iwarai...methana nikan maragannawa..kee denek tharaha welada...mu okkothama depsapalana H1N1da koheda...
    Moda yakku............:growl::growl::growl:
    දිනන්නේද, පරදින්නේද වීරයෙකි !

    මේව අන්තිමට කෙරවල වෙන්නේ පලි ගෑනීම් වලින් :no:
    eka elakiri adahasak
    ape yaluwo mewata argue kalata gaththata chanden passe MR la,SF la ekathu wei.
    a nisa me deiriwadikan nawathwamu.
    දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!
    meka nam sampurna aththa kathawak.
    worth add rep++++++:)
    බොහෝම ඉස්තූතියි සහෝදරය, දැන් බපන්න මේ ඇඩ් එකක් නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්න ? යුරාජ් සහ ඇඩ්මින් අතර ප්‍රශ්න, බොරදියේ මාලි බාන එක ඒව තවත් වැඩි කරන්න් හදනව

    වැඩ කාරයා බොරු බැ
    බොරු කාරයට වැඩ බැ :lol::lol:
    සහතික ඇත්ත, වැඩ කාරයන්ට බොරු බැහැ, බොරු කාරයන්ට වැඩ බැහැ
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    "දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!"

    Maxxa...!!!
    100% true..!!!