Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අද උබයි මමයි ත්‍රෙඩ් 2ක් දාපු හින්ද අපේ පොලිටිකල් ත්‍රෙඩ් ටික සයිලන්ස්, හෙට බලමුකො අපේ අයියලගෙ වැඩ

    ආ මේ ඉන්නේ මගේ සිගියේ නිර්මාතෘ :lol: හිටපන් හෙට අනිද්දට අපිට හොද එකක් ලැබෙයි :rofl:

    hetath api monawahari boruwak dala ape kattiyawa shape karamu..:lol::lol::lol:

    ubalage sigiye prizes ehema kohomada?
    mata mage site eke ad ekak danna ona...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    jayawewa 4 both....

    මහින්දට ඡන්දෙ දුන්නොත්... සරත් පරාදයි,
    සරත්ට ඡන්දෙ දුන්නොත්..... මහින්ද පරාදයි,
    කාට ඡන්දෙ දුන්නත්.. වීරයෙක් පරාදයි....
    ....කරුණාකර ඔබගේ ඡන්දය NGOපචබාහුට දෙන්න (c) lucky :lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?



    දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!


    අලවනවානං මෙන්න පෝස්ටර්......:D
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සහතික ඇත්ත.... මචන්......
    දෙන්නම රටට කිවනොහැකි සේවයන් කරල තියනව.......
    සහතික ඇත්ත :)

    hetath api monawahari boruwak dala ape kattiyawa shape karamu..:lol::lol::lol:

    ubalage sigiye prizes ehema kohomada?
    mata mage site eke ad ekak danna ona...
    ඔව් ඔව් හෙටත් ශේප් කරල දාමු :lol:

    සිගිය පික්සල් ගානට විකුනන්නේ :lol: පිලිගත් දේශපාලන පක්ශ වල දැන්වීම් වලට තම්යි විකුනන්නේ :rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මහින්දට ඡන්දෙ දුන්නොත්... සරත් පරාදයි,
    සරත්ට ඡන්දෙ දුන්නොත්..... මහින්ද පරාදයි,
    කාට ඡන්දෙ දුන්නත්.. වීරයෙක් පරාදයි....
    ....කරුණාකර ඔබගේ ඡන්දය NGOපචබාහුට දෙන්න (c) lucky :lol:

    :lol::lol::lol: