Presidential Election 2015

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    10850157_10152871414636327_1799613639431286764_n.jpg
     

    chootyputha1

    Well-known member
  • මේපාර වෙනස් නොකොලොත් තව අවු.8ක් මේ කට්ට කන්න වෙනව. මෛත්‍රී මේ පාර දිනන්න ඕන හැබැයි ගොබ්බ මරා මේ පාරත් ජිල්මාට් එකක් අදියි කියල තමයි බය බං.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ape gedarath ohomama thamai ape ammala thathala e kale idan nidahas pakashaye 2010 math mahindata dunne me para maithreeta chanda 4 kma :yes:
    නියමයි මචං :D:D
    මේපාර වෙනස් නොකොලොත් තව අවු.8ක් මේ කට්ට කන්න වෙනව. මෛත්‍රී මේ පාර දිනන්න ඕන හැබැයි ගොබ්බ මරා මේ පාරත් ජිල්මාට් එකක් අදියි කියල තමයි බය බං.
    ඔව් බං මරා වියරු වැටිලා ඉන්නේ දැන්... මොන මගුලක් කරයිද දන්නේ නෑ..:angry::angry:
     
    ආයේ ආයේ දෙන්නෑ ආයේ !

    1507196_762358453846028_5965654398039248830_n.png



    අපිටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි. කොච්චර හොඳට ඉන්න තිබුනද බලු වැඩ නොකරනං? දැන් උන්දැත් එක්ක හොඳටෝම තරහ ගිහිල්ල තියෙන්නෙ විදේශ බලවේගවත්, යූඇන්පී කාරයොවත් නෙමෙයි. උන්දැට ඉස්සර සපෝර්ට් කරපු අයටමයි.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජාතිවාදියා;17584458 said:
    ඇතුළට ඇවිල්ලා බලන්න සුදූ......................................



    මෙදා පාර සිංහල බෞද්ධ අපේ පවුලේ, ජන්ද 5ම මේ පාර මෛත්‍රී පාලනයක් වෙනුවෙන් පාවිච්චි කරන්න අපි හිතුව. :yes::yes:
    ඉතිං ඒ ඇයි කියලා එළකිරි එකේ උඹලා එක්ක බෙදා ගන්න හිතුවා මම.:):)

    අපේ පවුලේ අය 2005 සහ 2010 ජන්දේ දුන්නේ මහින්ද ජනාධිපතිතුමා ට. (මට නම් 2005 ජන්දේ තිබ්බේ නෑ. 2010 තමයි මුලින්ම දුන්නේ.)

    ඒත් අපි මේ පාර මහින්ද ජනාධිපතිතුමා ට ජන්දේ දෙන්නේ නෑ .:angry::angry::angry:

    ඒකට ප්‍රධානම හේතුව උනේ, එතුමන් විසින් වංරාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භයචා,දුෂණ කරන රජයේ හෝ විපක්ෂයේ කාටවත් දඬුවම් ලබා දෙන්න කටයුතු නොකිරීම.
    අපි හැමෝම කැමති දෙයක් තමයි මේ රටෙන් අල්ලස,දුෂණය නැති කිරීම. 2010 න් පස්සේ මහින්ද ජනාධිපතිතුමා ඒක කරයි කියල හිතුවත් කරේ නැහැ.
    කවුරු ආවත් ඕවා නැති කරන්න බෑ කියන එක මම පිලි ගන්නේ නෑ. එක පාරට බැරි උනාට ටිකෙන් ටික පුළුවන්.
    තව මම දකින, අපේ පවුලේ ඇතුලේ කතා උන හේතු තියෙනවා. මම කෙටියෙන් ඒවා කියන්නම්.

    1.මිනීමරුවෝ, කුඩු කාරයෝ ළග තියා ගැනීම. (දුමින්ද සිල්වා)
    2. මුදලට, තනතුරු වලට පක්ෂ මාරුවට අනුබල දීම. (UNP එකේ ඉඳල වංචා දුෂණ කරපු අයව හොඳ ඇමති කම් දීල ලඟින් තියා ගැනීම )
    3. සරත් ෆොන්සේකා මහතාට 2010 ජන්දෙන් පස්සේ කරපු වැඩේ වැරදි.
    4. දළදා මාලිගාව ඉස්සරහා Race පැදපු එකත් වැරදි. බෞද්ධයෙක් විදියට එක අනුමත කරන්න බෑ.
    5. නාමයෝජනා දීල කෙලින්ම ඉන්දියාවේ කෝවිලකට ගිය එක අනුමත කරන්න බෑ. මුලින්ම යන්න තිබ්බේ දළදා මාළිගාවට. මම දන්න විදියට තම ගිහින් නෑ.
    6. 2/3 බලය, තමන්ගේ බලය වැඩි කර ගැනීමට පමණක් භාවිතා කිරීම.

    ඔය මම දක්වපු කරුණු කාටවත් බොරු කියන්න බෑ. ඒවා හැමෝටම අහන්න දකින්න තියෙන ඒවා.
    එතුමන්ට විරුද්ධව තියෙන චෝදනා මීට වඩා අනන්තයි. එත් අපි ඒවා ගැන හරියටම දන්නේ නෑනේ . ඒ නිසා ඒවා ගැන මට කතා කරන්න බෑ .

    ඔන්න ඔහොමයි අපි අපේ ජන්දේ තීරණේ කලේ.

    තව එකක්,මෛත්‍රී පාලනයක් අවොත් රට කොටියට යන කතා අපි පිළි ගන්නේ නෑ.
    මොකද මේ රටේ ප්‍රධානම සිංහල බෞද්ධ බලවේගයක් වෙච්ච හෙළ උරුමය ඉන්න නිසා ඒ ගැන බයක් නෑ .
    අනිත් එක යුධ අධිකරණ කතාව නම්, බොරුවක් කියල ඕන මනුස්සයෙක්ට තේරෙනවා (අඩු ගානේ 8 පාස් වෙන්නවත් ඕනේ හැබැයි එක තේරෙන්න.)
    අනිත් එක මෛත්‍රීපාල මහතා කෙලින්ම කිව්වා, එහෙම දෙයක් වෙන්න දෙන්නේ නෑ කියල.

    තව එකක් මම දකින විදියට එකම පාලකය අවුරුදු 10කට වඩා ඉන්න හොඳ නෑ .

    ඔන්න ඔහොමයි තීරණය ගත්තේ. ජය වේවා...:love::love:

    රටකට ඕනේ අපමණ අගයක්...
    හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්....:love::love::love:

    10850157_10152871414636327_1799613639431286764_n.jpg


    රාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භය
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ~~ අපි මහින්දට විරුද්දව පොදු අපේක්ෂකයාට චන්දය දිය යුත්තේ ඇයි? ~~
    # අපි හරක් කියල හිතල මහින්ද හැම වෙලාවෙම අපිව අන්දන්න හදන නිසා.
    # අපි තොත්ත බබ්බු කියල හිතල අපිට හැම වෙලාවෙම බිල්ලෝ මවල පෙන්නන නිසා..
    # බලයෙන් උමතු වෙලා විදුලි, ගෑස්, කිරි පිටි සීනි වගේ අත්‍යවශ්‍ය දේවල මිල දරාගත නොහැකි තරමින් හිතුමතේ ඉහල නැංවීම.
    # හීනමානයෙන් පෙලෙන රාජපක්ෂ, දක්ෂ දේශපාලකයන් සහ නිලධාරීන් ට බියෙන් පැත්තකට කර සට්ටෑබියන් සහ පවුලේ අය පත් කර ගැනීම.
    # තමන්ට අත්‍යවශ්‍ය මොහොතේ සැබවින්ම උපකාර කල පිරිස් නොසලකා හරිනවා පමණක් නෙමයි ඔවුන්ව ශුක්ෂමව බෙදා දිය කර හැරීමට තරම් ගුණමකු අයෙක් වීම.
    # රට තුල මිත්‍යාවන් වපුරලා හරක් බිහි කරන්න දරන උත්සාහය.
    # ජුගුබ්සාජනක සහ නාස්තිකාර වැඩවසම් පවුල් වාදය.
    # දියුණු රටවල් අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍ර වල රාජ්‍ය සේවය අඩු කර කාර්යක්ෂම තව වැඩි කරද්දී මෙහේ අපේ බදු මුදලින් යැපෙන ඇති විශාල රජයේ සේවකයන් පිරිසක් නඩත්තු කිරීම ට විරුද්ද නිසා.
    # තමන්ගේ හෙන්චයියන් කරන ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් රැකිම සහ අනුබල දීම.
    # නාස්තිකාර සහ බලය යුතු ලෙස භාවිතා කරමින් කොටස් වසයෙන් රටපුරා නිරන්තරයෙන් චන්ද තබමින් එයට රාජ්‍ය බලය යොදා ජනමතයන් විකුර්ති කිරීම.
    # තමන් ගේ ආගමික, දේශපාලනික සහ මාධ්‍ය සට්ටෑබියන් යොදා ශුක්ෂමව මිනිසුන් අතර වෛරය වපුරමින් බෙදා පාලනය කිරීමට දරන කපටි උත්සාහය.
    # රට තුල ඇති අධිකරණ, පරිපාලන සේවය වැනි වැඩවසම් වැඩ වවාගෙන කන අලජ්ජි ආයතන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සරල කාර්යක්ෂම පරිපාලන රටාවක් බිහිකිරීමට දක්වන අලස බව.
    # බටහිර රටවලට වන බුද්ධිගලනය වැළැක්වීමට උත්සහ නොකර බුද්ධිමතුන් ට රටින් පිට යාමට වැඩ සලසා රට තුල කපටින් සහ හරක් ගොඩගැසීමේ වැඩ පිළිවලක සිටීම.
    # මැද පෙරදිග රටවල ඉතා දුෂ්කර වහල් සේවයන් ට මිනිස්ජාවරම් ක්‍රමයෙන් අඩු කිරීම වෙනුවට "රට විරු" වැනි ප්‍රෝඩාකාරී වැඩසටහන් වලින් ඒ අයව වැඩි වැඩියෙන් ඇන්ඳීම.
    # බොරු කියමින් කපටිකමින් රට තුල ඉන්න ඇතැම් හරක්ව අන්දන පිලිවලට ජාත්‍යන්තරය ඇඳීමට ගොස් අපේ රට ලෝකයේ කොන් වෙමින් පවතින නිසා.
    # තව බොහෝ යි..........