අපේ ගෙදර ඔක්කොම කට්ටිය 2010 දී දුන්නේ මහින්දට. මේ පාර මෛත්‍රීට
+10




ube kathawa aththa..හැබැයි මචං ගම් මට්ටමට එනකොට මහින්දට කැමති කට්ටිය වැඩියි. ඒ අය කියන්නේ මොනවා උනත් දැන් අපිට බයක් සැකක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන් නේ කියලා. විධායකය විව්යස්තව කියන වචන වැදගත් නැති ගමේ අය කියන්නේ පාරවල් හැදෙනවා, රට සංවර්දන වෙනවා කියලා. රට සංවර්දනය වෙනවා කියන්නේ මිනිසුන්ගේ සංවර්දනය කියන එක තේරෙන්නේ නැ. තුන් ගුණයකින් වැඩි වෙච්ච වියදමට හරියන්න ආදායම තුන් ගුණයකින් වැඩිවෙලා නැ කියලා තේරෙන්නේ නැ. මෛත්‍රීපාල ට මේවා ගමේ අයගේ හිතට දැනෙන්න කතා කරන්න පුළුවන් නම් ගමේ චන්ද ටිකත් ගන්න පුළුවන්.
ඔයි.. පොලොන්නරුවෙන් ආවට සින්හල වෙන්නේ නැ ඔයි. ඔකුන් ගම්පහ හිටපු උන්. දීපිය නියම සින්හල හම්බන්තොට යුග පුරුශයට. අන්න මිනිස්සු..
Hello all newbies, how are you all. I am Prince Charming form United State Of America. I am an Artist. I love to meet new people as well as making new friends. I take interest into the Politics. Now i am so excited for the Presidential Election 2015. It will be really a amazing and interesting Election ever behalf of my thinking. Because all the parties do their best of best for win Presidential Election 2015.


රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බෙදන ඩීල් එකේ පප්පා. චන්ද්‍රිකා නෝනා පැකේජ් ඩීල් එකේ පප්පා. අනිත් අයත් එක එක ඩීල්වල පිරිසක්.
වත්මන් ආණ්ඩුව මෙගා ඩීල් ගහන බවට අසත්‍ය චෝදනා එල්ල කරන විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක හවුල නියෝජනය කරන මෙගා ඩබල් ඩීල්කාරයින් 1977 සිට 2005 දක්වා ගන්තා වූ ණය ගැන විස්තර අප සතුව තියෙනවා.
ඉන් කොටසක් පමණක් මා පවසන්නම්. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1982.09.28 දින නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා ප්‍රංශ ප්රෑන්ක් මිලියන 23.8 ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොළිය 10.85% යි.
එම ව්‍යාපෘතිය සඳහාම 1984.01.24 දින ප්රෑන්ක් මිලියන 20.8 ක ණය මුදලක් ලබාගෙන තියෙනවා.ඒකේ පොළියක් 10.85 යි.
චම්පික රණවක මහත්තයට අනුව මේවා මෙගා ඩීල්ද? බඩී ඩීල් ද? කියලා අප අහනවා.
ඒ වගේම 1986 වර්ෂයේදී සමනල වැව ජල විදුලි ව්‍යාපෘතියට බ්‍රිතාන්‍ය වාණිජ බැංකුවෙන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 38.6 ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොළිය 7.4% යි.
1986.11.28 දින ඒ ව්‍යාපෘතිය සඳහා යළි අරගෙන තියෙනවා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 5.3 ක ණය මුදලක්. ඒකේ පොළිය 8.3% යි.
මේ විදිහට සැබෑ මෙගා ඩබල් ඩීල් කරුවන් කවුද? යන්න වාර්තා අප සතුව තියෙනවා. 7% පොළියට ණය අරගෙන ව්‍යාපෘති සිදුනොකරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට අසත්‍ය චෝදනා එල්ල කරන්නෙ මෙගා ඩබල් ඩීල් ගහපු පිරිසක් බව පැහැදිලියි.
8%,9%10% සහ 10% ඉක්මවූ පොළියට ණයගත් පිරිසක් සමඟ එකතුවෙලා චම්පික මහත්තයා වත්මන් ආණ්ඩුව 7% පොළියට ණය අරගෙන ආයෝජන ව්‍යාපෘති සිදුකරන බවට අසත්‍ය චෝදනා නගනවා.