Presidential Election - 2019 Android App

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    Download and Give your Mobile Vote (mVote)




    සමහරක් ගේ දැනුවත් වීමට
    01. 2015 දී mVote හී සිරිසේනගේ ජන්ද ප්‍රමාණය වැඩි වන විට සිරිසේනට කඩේ යන ඇප් එකක් ලෙස හැදින්වුවා.

    02. 2018 පළාත් පාලන ජන්දයදී පොහොට්ටු ජන්ද වැඩි වන ලෙස නැවත පොහොට්ටු කඩේ යන ඇප් එකක් ලෙස හැදින්වුවා.

    03. 2019දීත් mVote ක්‍රියාත්මක වෙනවා. කිසිම පක්ශකයට කඩේ යාමට අවශ්‍ය වන්නේ නැහැ . එහෙම ගිය කියලා කිසිම සෙතක් වෙන්නේ නැහැ. නිර්පාක්ෂික වෙන තරමට හැමදෙයක්ම දියුණු වෙනවා . එම නිසා, මෙවරත් mVote තුලින් දිනන පක්ෂය කලින්ම හදුනා ගත හැක. මෙය හැමෝටම නොව සමහරකට පමණකම අදාළ වේ .
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    mVote Sorted.
    Gota
    @PodujanaParty

    @GotabayaR

    Sajith
    @officialunp

    @sajithpremadasa

    Anura
    @anuradisanayake

    පෞද්ගලික ලාභ සඳහා නොව ජාතියට ප්‍රමුඛතාවය දෙන්න.
    First priority for the nation not for personal profits.
    #PressPoll2019 #SriLanka #LKA https://goo.gl/ziByRf

    EI_qOUGUEAACV-d
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,979
    1
    59,026
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    Election result live sms ena service ekak hari, result ewana whatsapp, telegram group ekak hari nadda?