Presidential Election 2019

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඔයාලා මොකද හිතන්නේ

    UPFA එකේ support එක නැතුව ගොඩ දාන්න අමාරුයි නේද ?


    0sJGro9.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,945
    113
    200k new voters for the UNP, are you kidding me


    ...and the SLPP had 5,006,837 votes back in 2018 according to this
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    අපි පෞද්ගලිකවම ලබපු අත්දැකීම තමයි ග්‍රාමීය මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු චන්ද මෙදා සැරේ බෙදෙන්නේ පොහොට්ටුවට.... ගෝඨාභය සියයට 55 සීමාවට එහා යනවා.... ඒක තමයි ඇත්ත... සජිත් නිසා ෆෝම් වෙන යූ.එන්.පී අයත් ඉන්නවා.. නමුත් බහුතරය මතවාදීව ගෝඨාභයගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන්නේ හදවතින්මයි.....
     
    Last edited: