Presidential Election 2020 Official tread

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    නෝටි බබා;24807646 said:
    ඔන්න දැන් සැක මොකුත් නෑනෙ.
    ඉල්ලන්නෙ කව්ද කියල හරියටම දන්නවා.


    1. ගෝට
    2. සජිත්
    3. අනුර
    4. මහේෂ්

    මේ ඇරඹෙන්නේ අපේ එව්න් ඇර ගන්නා සමයයි.

    ඔබේ මනාපය සහ අදහස් පල කරන්න.
    බලමු ඇත්ත ප්‍රතිඵල සහ එලකිරි ප්‍රතිඵල කොච්චර දුරට ගැලපෙනවද කියල.

    ජයවේවා !!!
    :yes: