I suggest him for Presidential Election 2020. outdated අදහස් තියෙන, නාකි පප්පල ජනාතිපතිලා වෙනවට වඩා මේ වගේ outstanding personality තියෙන,ඕනෑම responsibility එකක් දරන්න පුළුවන්, ලෝකෙම ආදරේ කරන තරුණ true gentleman කෙනෙක් හොඳ නැද්ද ?Canadian Prime Minister Justin Trudeau වගේ ඉදී
ps -
මේ සුජාත බුමියේ වීරයෙක් විය හැක්කේ රාජපක්ෂ වරයෙකුට එරෙහිවනැවයි රාවයක් එන තෙක් පමණි
සිංහල යුද වීරයා 2010දී මොහොතින් ද්‍රෝහියා වූ රටක සංගක්කාරගේ කෙස් ගහක් හෝ ඉතුරු වුනොත් ඇති.
සිංහල යුද වීරයා 2010දී මොහොතින් ද්‍රෝහියා වූ රටක සංගක්කාරගේ කෙස් ගහක් හෝ ඉතුරු වුනොත් ඇති.
Last edited: