Presidential Election 2020

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉගෙන ගත්තු එකෙක්. ඒක වෙනම කතාවක්, ඒත් මූ ආවොත් මූට ඕන දේ හොඳින් හරි නරකින් හරි කරන ජාතියේ එකෙක්. තනිකරම නාසිවාදී අදහස් තියෙන්නෙ. මර්ධනයෙන් තමයි වැඩ කරන්නෙ. මිනිස්සුන්ගෙ කටවල් වහලා ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගන්න කැමති නම් චම්පිකට ඡන්දෙ දීපන්.



    :):)

    ඔව් ගෝටා චම්පික උගත්කම හැරෙන්න අනිත් ගොඩක් පැතිවලින් එකවගේ.දැන් යනවිදියටපේන්නේ 2020න් පස්සේ අපිට ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කරන්න බැරිවෙන පරිසරයක වගේ
     

    alwis10

    Member
    May 21, 2018
    17
    0
    0
    Nimal siripalada Silva mahaththaya hari chamal rajapaksha mahathaya thamai 2020 enne anith paththen ranil mahaththaya thamai nathnam sajith
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඔව් ගෝටා චම්පික උගත්කම හැරෙන්න අනිත් ගොඩක් පැතිවලින් එකවගේ.දැන් යනවිදියටපේන්නේ 2020න් පස්සේ අපිට ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කරන්න බැරිවෙන පරිසරයක වගේ

    Oya heena dakina un witharane. Apita puluwan hoda kenekta chande denna