Presidential Election 2024

මැතිවරනය 2024 ඔබේ ජන්දය කාටද?

  • Npp 🧭 Anura Kumara

    Votes: 141 68.4%
  • Ranil wickramasinghe

    Votes: 41 19.9%
  • Dilith Jayaweera

    Votes: 4 1.9%
  • SJB ☎️ Sajith premadasa

    Votes: 3 1.5%
  • Patali Champika Ranawaka

    Votes: 9 4.4%
  • Sarath Fonseka

    Votes: 1 0.5%
  • Dammika perera

    Votes: 7 3.4%

  • Total voters
    206

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,619
    6,940
    113
    Gedara
    කොච්චර Poll දැම්මත් AKD තමයි එන්නේ බන්!
    election එක දවසට තමයි හරිම result එක බලා ගන්න වෙන්නේ,
    අදිතක්සේරැව 🤣🤣

    බැසිලුයි ලක්‍ෂමන් ෆොන්සෙකයි අන්තිමට තියන මිටීමේ තීරණය කරන්නේ කාවද දාන්නේ කියල. මෙච්චර කට්ටිය එන්නේ නෑ බන්.
    ඇත්ත.උබ කියපු දේකට එකග උනාමයි
    ------ Post added on Jun 4, 2024 at 7:20 PM
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,056
    12,529
    113
    Behind u :p
    Alawweth mehema unama 🤣

    FB_IMG_1717188052941.jpg
     
    • Haha
    Reactions: allrights

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,017
    113
    අනුර අයින් වෙන්න රනිල්ට ඉඩ දෙන්න
    ඔව් ඔව් . ඔක්කොම උපදේශකලයි ජෙනරාල්ලයි
    බත් පත රැකගන්න මේ කෑ ගහන්නෙ, තව ඉන්නවා කීප දෙනෙක්
     
    • Like
    Reactions: vibhashana

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,112
    6,447
    113
    kandy
    • Love
    Reactions: Don GasCan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,712
    32,447
    113
    මට රනිල් හැර මරු කියන්න චරිතයක් අදටත් නෑ බං. අනිත් ඔක්කොම පේන්නේ හෙනම යටිමගඩි කැරියො කියලා මයි.
    Umbata rate gov office wala wadak wenawa penawada Lol
    Melo ekek wada naha okkoma ice gahanawa wenadata wada uparimen, responsibility ekak ganne naha mokekwath, hari haman leadership ekak nam ko ewun wada karanna epai Lol
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,728
    125,509
    113
    දෙහිවල
    එනවා.. නූල බලනවා.. තෙමා ගන්නවා.. යනවා..

    ආයෙ එනවා.. නුල බලනවා.. තෙමා ගන්නවා.. යනවා..

    ටිපිකල් මිට්ටො ටික.. 😁🤭
     
    • Like
    Reactions: sahan50

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,932
    113
    Umbata rate gov office wala wadak wenawa penawada Lol
    Melo ekek wada naha okkoma ice gahanawa wenadata wada uparimen, responsibility ekak ganne naha mokekwath, hari haman leadership ekak nam ko ewun wada karanna epai Lol
    ඔය හැම ආයතනයකම ජෙප්පො ඉන්නව බන්. උන් තමයි රනිල් මහත්තයට වැඩ කරගෙන යන්න දෙන්නෙ නැත්තෙ.