Presidential Election 2024

මැතිවරනය 2024 ඔබේ ජන්දය කාටද?

  • Npp 🧭 Anura Kumara

    Votes: 141 68.4%
  • Ranil wickramasinghe

    Votes: 41 19.9%
  • Dilith Jayaweera

    Votes: 4 1.9%
  • SJB ☎️ Sajith premadasa

    Votes: 3 1.5%
  • Patali Champika Ranawaka

    Votes: 9 4.4%
  • Sarath Fonseka

    Votes: 1 0.5%
  • Dammika perera

    Votes: 7 3.4%

  • Total voters
    206

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,213
    10,878
    113
    NWP
    ඡන්දයත් නොතියන්න, රට තුළ කිසියම් තත්වයක් ඇති කරන්න පුළුවන් බව
    හො. ම. ත. ග. යු. ........
     
    • Like
    Reactions: Mr.dark

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    බැසිලුයි ලක්‍ෂමන් ෆොන්සෙකයි අන්තිමට තියන මිටීමේ තීරණය කරන්නේ කාවද දාන්නේ කියල. මෙච්චර කට්ටිය එන්නේ නෑ බන්.

    ලක්‍ෂමන්?
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    Lol තව Acc එකක් active වෙලා 😂😂. වෙලාවට අලුත් Acc හදන්න බැරි කරේ
    ane balapnko kochcra raswem walata minissu hitiyada ban ko ban e minissu passe therenawa mun karanen boruwak kiyala.anika maha loku samaja wade yanne japan wahane .ochchcra kakkumak thiyenawa nam lankawe ssambled karana ekakak yanna puluwan . umbala watila ban umbala pau .man bayyekwath toyyyekwath newei
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    රනිල් දිනනව බන්. දැනටමත උඹලට කිරියෙ උනත් වෙනසක් පේනවනේ. තව පොඩ්ඩක් ඉන්නකෝ
     
    • Haha
    Reactions: Xi Jinping

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රනිල් දිනනව බන්. දැනටමත උඹලට කිරියෙ උනත් වෙනසක් පේනවනේ. තව පොඩ්ඩක් ඉන්නකෝ

    wenasak penawa
    sajiyagechanda tikai wate chanda tikai ranilta watenawa
    AKD karaya 60%pannala innawa hama poll ekema

    petrol gas adu karalath loku wenasak naha
    wahana gennala dila paye tax adu karalawath balanna wenawa
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ලක්‍ෂමන්?

    ඔව්

    ලක්‍ෂමන් වගේ අය ගැන ගොඩක් අය දන්නේවත් නෑ බන් , දැන් රුවන් ෆර්ඩි කොහෙද ඉන්නේ මචන් ?

    ගොඩ කාලෙකින් පොර ගැන මොකුත් ආරංචියක් නෑ .
     
    • Like
    Reactions: hi.dushan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113

    5A3veY6.gif
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,828
    10,356
    113
    ඔව්



    ගොඩ කාලෙකින් පොර ගැන මොකුත් ආරංචියක් නෑ .
    මැන්ගි නැති නිසා පොරත් රට ගියාද දන්නේ නෑ , ලීඩර් එක කරේ ඌ නේද බන් , මචන් @kasun_kbp උඹ මේ ගැන මුකුත් දන්නවාද ?
     
    • Wow
    Reactions: Xi Jinping

    Sen-lu

    Well-known member
  • ane balapnko kochcra raswem walata minissu hitiyada ban ko ban e minissu passe therenawa mun karanen boruwak kiyala.anika maha loku samaja wade yanne japan wahane .ochchcra kakkumak thiyenawa nam lankawe ssambled karana ekakak yanna puluwan . umbala watila ban umbala pau .man bayyekwath toyyyekwath newei
    ඡන්දෙට ඇක්ටිව් වෙන අපි නොදන්න නිව් එකව්න්ට් 😂😂
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,570
    5,438
    113
    This Time Break The 75 Year Cycle.
    Insanity Is Doing Exact Same Thing Over And Over Again, Expecting Shit To Change, Never Happened. This Time Surely NPP No Matter What Happen.
    Country Already Bankrupt Nothing Happen New.
     
    • Like
    Reactions: allrights

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    This Time Break The 75 Year Cycle.
    Insanity Is Doing Exact Same Thing Over And Over Again, Expecting Shit To Change, Never Happened. This Time Surely NPP No Matter What Happen.
    Country Already Bankrupt Nothing Happen New.
    Apiath oni Cyclades Eka nathara karanna eth solution Eka npp newei