PRESIDNET VISIT TO BERUWALA

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    ජනපති බේරුවල : අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව කියයි

    මහින්ද රාජපක්ෂ ජනපති අද බේරුවල ගියේය. අලුත්ගම, ධර්ගා ටවුන්හි ඇතිවූ ගැටුම් ගැන සොයා බැලීමට ජනපති මුලින්ම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේය.
    කිසි පුද්ගලයකුට හෝ දේපොළකට හානි කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව ජනපති එහිදී ප්‍රකාශ කළේය.
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව ද ජනපති පැවසීය.
    ජනපතිවරයා බේරුවල දී බෞද්ධ හා මුස්ලිම් පිරිස් සමඟ ද සාකච්ඡා පැවැත්වීය


    ගැටුමෙන් හානියට පත් නිවාස හා කඩ සාප්පු රජයේ වියදමින් අලුත්වැඩියා කර දෙන බව මහින්ද රාජපක්ෂ ජනපති බේරුවල දී පැවසීය

    32(18).gif

    31(21).gif


    http://www.lankadeepa.lk/index.php/top_story/243298
    http://www.lankadeepa.lk/index.php/top_story/243376
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    තරාතිරම නොබලා දඬුවම් කරනවා‘ - ජනපති

    අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට සම්බන්ධ අයගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, වැරදකරුවනට බුරුලක් නොදෙන බවත් මහින්ද රාජපක්ෂ ජනපති බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවසීය.
    මහා සංඝරත්නය හා මුස්ලිම් මවුලවිවරුන් සමඟ මෙම සාකච්ඡාව සංවිධානය කැරුණේ යුද හමුදාවෙනි.
    එහි දී දෙපාර්ශ්වයම පොලිසියේ දොස් දුටුවේය.
    සිදුවී සියලු දේ පිළිබඳ තොරතුරු තමා ළඟ ඇතැයි ජනපති එහි දී කීවේය.
    බොලිවියාවේ සිට පැමිණි ගමන් තමා මුලින්ම බේරුවලට ආ බව ද ජනපති කීවේය
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Loss for srilanka at last . Any where, almost when the people are crowded , then difficult to control, that is why, I suggest , people in mix societies[sinahala, muslim, tamil---etc] , there should be a government forces camp. Police strength is not enough. So any problem arised, can be solved within short time with the help of government force. I suggest to place a Army or Navy, or Air force permanent camp in Aluthgama, Darrga town, Beruvala, valipanna area. Other wise another violence may be arised within short time in future.
     
    Last edited: