pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,343
    16,034
    113
    Colombo
    ඔව් මචන් මාත් බැලුවේ බාගේ දාන්න කියල තමා . ප්රෙස්සර් එක මදි වෙයි ද දන්නැ . එකයි බය. හොද බැරැන්ඩ් එකක් දන් නැද්හ්ද ?

    jinasena ganin
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අඩෝ සිරාවට? ජිනසේන එජ්න්ට් මයි බන් කිවුවේ. ඉස්සර වගේ දැන් අලුතෙන් ගහන ඒවා quality නැලු. ගානත් සැරයි බන් . 3/4 එක 44000.00 ක්. නැත්තම් මමත් ගන්න හැදුවේ ජිනසේන එක.

    You must spread some Reputation around before giving it to SadSandun again.

    It’s the commission structure. They get a bigger commission in selling poor quality Chinese pumps.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Ape gedettath ekak ganna oni.math baluwa.patta ganan ban.matanam bathroom ekata witharak thibbanam athi.man baluwe singer eka ganna.eka 19500/= wage ne wenne.habai ithin quality eka gena nam danne na.china ewa nam thiyenawa 15000/= wage
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්

    සිංගර් එක නම් දාපු එකෙක් හොයා ගන්න හම්බ උනේ නැ . කොච්චර කරන්ට් එකක් පිචෙනවා ද බලන්න.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    දැන් තියෙනවා ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කන්ට්‍රෝල් ස්විච්. රු 4500 වගේ වෙයි. එකට බ්‍රෂ්ලස් වතුර මෝටරයක් හයි කර ගන්න.

    අර පරන අපු ගෙඩිය වගේ තියෙන්නේ එවායේ මැකැනිකල් ප්‍රෙෂර් ස්විච් එක. එකේ බැලුන් එක හරි ටැන්කිය හරි හිල් වුනම අලුතෙන් දාන්න ඔනේ දෙකම. කාලෙන් කලෙට හුලං ගඑන්නත් නේ.
     
    • Like
    Reactions: -333-

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අළුතින් එක bathroom tap / shower pressure pump නැතුව පාවිච්චි කරන්න අමාරුයි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    hot water line එකක් තියෙන නිසා pressure motor දාද්දී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මචන් උබලයි ගෙදර බාත් රූම් වල ටැප් වලට බිඩර් ශවර් අනම් මනම් වලට දාල තියෙන බට සෙට් එක ගැන :dull: අපේ ගෙදරත් pressure motor එකක් දාල තියෙන්නෙ, මුල් දවස් වල හිටිගමන්ම ඔය බට පුපුරල වතුර හෝ ගාල යන්න ගත්තා :baffled: මහ රෑ මැදත් බට පුපුරන්න ගත්ත :dull: එපාම වුනේ ඒ සීන් එක, මොකද pressure motor එක connect නිසා hot water යනවා යනවා කර මුලින් වහන්න ලන් වෙන්නත් පිච්චි පිච්චි නාගෙන තමා කේබල් මාරු කරේ (මොකද අපේ ගෙදර එක connect කරේ sola pannel එකේ hot water line එකට, ඉතින්pressure motor එකෙන් power offකරත් soler pannel එකෙන් එන වතුර පාර නවත්තන්න විදියකට තියෙන්නේ කේබල් වල කර මුලින් විතරයි :baffled:) :baffled: මම මේ කියන්නෙ බාත් රූම් එක ඇතුලෙ දාන කේබල් සෙට් එක ගැන. දාන එකෙන් හොදම එක දාන්න මොකද pressure motor එක connect නිසා ඒ කේබල් පුපුරනවා බාල කේබල් සෙට් එකක්නම් දාල තියෙන්නෙ :yes: දැන්නම් අවුලක් නෑ පරන ඔක්කොම කේබල් සෙට් එකම මාරු කරා :yes: කරන්ට් එකනම් ටිකක් යන්වා මොකද ටැප් එකකින් වතුර බින්දුව බින්දුව ලීක් වුනත් ටිකක් අඩු වෙනකන් ඉදල pressure motor එක on වෙනවා හැම තිස්සෙම :yes: water pressure එක ගැනනම් කියල වැඩක් නෑ :P කොමඩ් එකකට ගියත් පුක ගලවන් යන්න එන මට්ටමටම water pressure එකක් තියෙනවා :yes::love: ඒ අතින්නම් pressure motor එකක් දාන එකේ වටිනාකම කියල වැඩක් නෑ :yes::love:
     
    ඔයාගේ ප්ලම්බර් තමයි වරද කරලා තියෙන්නේ.
    ගේක බට වහන්න ඉස්ලේලා හුලං ප්‍රෙෂර් කරලා පස්සේ වතුර ප්‍රෙෂර් කරලා තිියලා තමයි වැඩ ඉවර කරන්න ඔනේ.
    කවදාවත් පරන ගෙවල් වලට ප්‍රෙෂර් පම්ප් හයිකරන්න එපා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    දැන් තියෙනවා ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කන්ට්‍රෝල් ස්විච්. රු 4500 වගේ වෙයි. එකට බ්‍රෂ්ලස් වතුර මෝටරයක් හයි කර ගන්න.

    අර පරන අපු ගෙඩිය වගේ තියෙන්නේ එවායේ මැකැනිකල් ප්‍රෙෂර් ස්විච් එක. එකේ බැලුන් එක හරි ටැන්කිය හරි හිල් වුනම අලුතෙන් දාන්න ඔනේ දෙකම. කාලෙන් කලෙට හුලං ගඑන්නත් නේ.

    අම්බෝ .. හොද වෙලාවට කිවුවේ..
    එහෙම එකක් දැනන් හිටියේ නෑ . මචන් ඔය කියල තියන විදියට කරන පොරක් හොද දන්නේ නැද්ද? කරන්න ගිහිල්ල වැඩේ දෙල් වෙයි කියල බයයි මචන්.තැන්ක්ස් very මච් ..!!!
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    hot water line එකක් තියෙන නිසා pressure motor දාද්දී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මචන් උබලයි ගෙදර බාත් රූම් වල ටැප් වලට බිඩර් ශවර් අනම් මනම් වලට දාල තියෙන බට සෙට් එක ගැන :dull: අපේ ගෙදරත් pressure motor එකක් දාල තියෙන්නෙ, මුල් දවස් වල හිටිගමන්ම ඔය බට පුපුරල වතුර හෝ ගාල යන්න ගත්තා :baffled: මහ රෑ මැදත් බට පුපුරන්න ගත්ත :dull: එපාම වුනේ ඒ සීන් එක, මොකද pressure motor එක connect නිසා hot water යනවා යනවා කර මුලින් වහන්න ලන් වෙන්නත් පිච්චි පිච්චි නාගෙන තමා කේබල් මාරු කරේ (මොකද අපේ ගෙදර එක connect කරේ sola pannel එකේ hot water line එකට, ඉතින්pressure motor එකෙන් power offකරත් soler pannel එකෙන් එන වතුර පාර නවත්තන්න විදියකට තියෙන්නේ කේබල් වල කර මුලින් විතරයි :baffled:) :baffled: මම මේ කියන්නෙ බාත් රූම් එක ඇතුලෙ දාන කේබල් සෙට් එක ගැන. දාන එකෙන් හොදම එක දාන්න මොකද pressure motor එක connect නිසා ඒ කේබල් පුපුරනවා බාල කේබල් සෙට් එකක්නම් දාල තියෙන්නෙ :yes: දැන්නම් අවුලක් නෑ පරන ඔක්කොම කේබල් සෙට් එකම මාරු කරා :yes: කරන්ට් එකනම් ටිකක් යන්වා මොකද ටැප් එකකින් වතුර බින්දුව බින්දුව ලීක් වුනත් ටිකක් අඩු වෙනකන් ඉදල pressure motor එක on වෙනවා හැම තිස්සෙම :yes: water pressure එක ගැනනම් කියල වැඩක් නෑ :P කොමඩ් එකකට ගියත් පුක ගලවන් යන්න එන මට්ටමටම water pressure එකක් තියෙනවා :yes::love: ඒ අතින්නම් pressure motor එකක් දාන එකේ වටිනාකම කියල වැඩක් නෑ :yes::love:

    අම්බෝ .. මේක ඇහුවහම බය හිතෙනවා නේ මචෝ... බිත්ති කඩන්න උනොත් කපෝති. HOT WATER එක නම් සොලර් නෙමේ. බාත්රුම් එකේම කර්රන්ට් එකෙන් දුවන්නේ. ශවර් එක උඩ හයි කරලා තියෙනේ. මටත් දෙන නුඹ බයයි ඕව හයි කරලා බට කඩාගෙන යයි ද කියල. ගෙදර හදල අවුරුදු අටක් වෙනවා. තැන්ක්ස් very මච් ..!!!
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔයාගේ ප්ලම්බර් තමයි වරද කරලා තියෙන්නේ.
    ගේක බට වහන්න ඉස්ලේලා හුලං ප්‍රෙෂර් කරලා පස්සේ වතුර ප්‍රෙෂර් කරලා තිියලා තමයි වැඩ ඉවර කරන්න ඔනේ.
    කවදාවත් පරන ගෙවල් වලට ප්‍රෙෂර් පම්ප් හයිකරන්න එපා

    :dull: ඔවු මචන් ප්ලම්බර් ඩෑල් එක තමයි සම්පූර්නයෙන්ම වගකියන්න ඕන, එකම වරද උට ඔය බාත් රෑම් වල කේබල් buyකරන්න දීපු එක, උ අපෙන් හොදම බඩු වලට යන ගානට බිල දාලා, අඩු ගනන් වල බාල කේබල් ඔක්කොටම දාල තියෙන්නේ උගේ අදුරන කඩවල් වලින්, පස්සෙ මේ ප්‍රෙශර් මෝටරේ සීන් එකෙන් තමයි ඔක්කොම අහු වුනේ අලුත් බඩු දාන්න ගියාට පස්සෙ :frown:

    කවදාවත් පරන ගෙවල් වලට ප්‍රෙෂර් පම්ප් හයිකරන්න එපා

    අපෙත් ගේ පරන වුනාට මචන් බාත් රෑම් ඔක්කොම අලුතෙන් හදලා solar panel/pressure motor /අලුත් බට ලයින් ඔක්කොම අලුතෙන්ම වෙනමම කරේ. ප්‍රශ්නෙ වුනේ ප්ලම්බර් කාරයා bath roomවල ඇතුලෙ කේබල් ඔක්කොම බාල වර්ග වලින් දාපු එක තමයි :oo: ආයෙ මුල ඉදන් ඔක්කොම මාරු කරා
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අම්බෝ .. මේක ඇහුවහම බය හිතෙනවා නේ මචෝ... බිත්ති කඩන්න උනොත් කපෝති. HOT WATER එක නම් සොලර් නෙමේ. බාත්රුම් එකේම කර්රන්ට් එකෙන් දුවන්නේ. ශවර් එක උඩ හයි කරලා තියෙනේ. මටත් දෙන නුඹ බයයි ඕව හයි කරලා බට කඩාගෙන යයි ද කියල. ගෙදර හදල අවුරුදු අටක් වෙනවා. තැන්ක්ස් very මච් ..!!!

    :rofl: නෑ නෑ මචන් බිත්ති ඇතුලෙ තියෙන බට නෙමි අවුල යන්නේ, bath room ඇතුලෙ තියෙන්නෙ ලස්සනට කවර් කරපු කේබල් සෙට් එකක්. අන්න ඒවා තමා අපේ බාස් කාරයා හොද බඩුවල ගනන් වලට බිල් දාලා බාල කේබල් දාල තියෙන්නෙ. නැතුව වෙන කිසිම අවුලක් ගියේ නේ pressure motor එකක් දැම්ම කියල,:love::yes: ඒ නිසයි උබටත් මම මේ සීන් එක කිවුවේ විශේශයෙන්ම bathroom ඇතුලෙ කේබල් සෙට් එක හොදම එකෙන් දාන්න කියල නැත්නම් පුපුරනවා pressure motor එකේ water power එකට :yes:
    5f32408c47e7fd6e10b34d0d0b0f1c47.png

    ඔන්න ඔය කේබල් සෙට් එක ගැන මචන් මම කියන්නෙ. :yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මගේ යාලුවෙකුත් ජිනසේන එකක් දාලා අවුල් වුනා , මෝටර් එක හොඳයි එත් Pressure Unit එක ඉක්මනට කැඩෙනවා ,

    මම නම් දාලා තියෙන්නේ davey කියලා මෝටර් එකක් , made in australia , හැබැයි ඉතින් ගණන් , ඒ කාලෙත් 40ක් විතර උනා , ගින්දර වගේ තාමත් වැඩ
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    :rofl: නෑ නෑ මචන් බිත්ති ඇතුලෙ තියෙන බට නෙමි අවුල යන්නේ, bath room ඇතුලෙ තියෙන්නෙ ලස්සනට කවර් කරපු කේබල් සෙට් එකක්. අන්න ඒවා තමා අපේ බාස් කාරයා හොද බඩුවල ගනන් වලට බිල් දාලා බාල කේබල් දාල තියෙන්නෙ. නැතුව වෙන කිසිම අවුලක් ගියේ නේ pressure motor එකක් දැම්ම කියල,:love::yes: ඒ නිසයි උබටත් මම මේ සීන් එක කිවුවේ විශේශයෙන්ම bathroom ඇතුලෙ කේබල් සෙට් එක හොදම එකෙන් දාන්න කියල නැත්නම් පුපුරනවා pressure motor එකේ water power එකට :yes:
    5f32408c47e7fd6e10b34d0d0b0f1c47.png

    ඔන්න ඔය කේබල් සෙට් එක ගැන මචන් මම කියන්නෙ. :yes:
    අහ්හ් .. එක තම.. එල එල..
    තැන්ක්ස් VERY මච් මචන් Experience බෙදාගත්තා ට.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    මගේ යාලුවෙකුත් ජිනසේන එකක් දාලා අවුල් වුනා , මෝටර් එක හොඳයි එත් Pressure Unit එක ඉක්මනට කැඩෙනවා ,

    මම නම් දාලා තියෙන්නේ davey කියලා මෝටර් එකක් , made in australia , හැබැයි ඉතින් ගණන් , ඒ කාලෙත් 40ක් විතර උනා , ගින්දර වගේ තාමත් වැඩ
    තැන්ක්ස් VERY මච් මචන්..

    davey කියන එඅක කොහෙන්ද මචන් ගත්තේ.