Pressure washer උදවු

achilaR

Active member
  • Aug 29, 2018
    115
    80
    28
    ඔයාලගේ ප්‍රෙෂර් වොෂර් එකේ මෙන්න මේ වතුර සප්ලයි එක දෙන තැන හරියට ෆිට් කරන්නේ කොහොමද ? ටික වෙලාවක් යද්දී ගැලවෙනවනේ බැටේ ගැහුවට ප්‍රෙෂර් එක නිසා.

    1608799447360.png
     

    Attachments

    • 8e2c620c-c560-49ab-ba49-a61de5a45635.jpg
      8e2c620c-c560-49ab-ba49-a61de5a45635.jpg
      79.6 KB · Views: 44
    • Like
    Reactions: animation

    achilaR

    Active member
  • Aug 29, 2018
    115
    80
    28
    owage eka eka size tiyenawada? mama ekak genawa eka madi mokada bate set kalama lokui.
    oyala kelinma pressure washer eke oya part ekata wathura bate gahanawada naththan ara rubber bush ekak gahala ehema gahanawada?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Mehema kallak awe nane. Mage tiyenne olik kiyala brand ekak. Eke oya transparent part eka thama awe machine ekata set karanna.
    මේ කෑල්ල වෙනම ගන්න ඕනෙ. දම්රෝ එකේ තියෙනව.
    මටනං ප්‍රෙශර් වොශර් එක ගන්නකොටම දම්රෝ එකෙන් ඔය ගැජට් එක ගන්න කියල රෙකමන්ඩ් කරා.