pressure washer help

DRH

Member
Apr 1, 2015
63
12
0
drpw001.jpg

Rs. 13,490
ELECTRIC PRESSURE WASHER, 5.5Mtr House, 5Mtr Power code, Rated Pressure 80Bar, Max Pressure 120Bar, Rated Flow 55lmin, Max Intel Water Pressure 0.8Bar, Weight 6.52Kg, 1500W

http://www.damro.lk/damro/cleaners.html
http://innovex.lk/cleaners.html

Damro showroom wala tiyanawa oka. Innovex ekat hodai.
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo

    ඔය කොලපාට bosch එක හෝම් යූස් වලට හදපු එකක්
    පරෙස්සමට යූස් කරන්න ඕන හෙවි යූස් වලට හරියන්නෙ නැහැ, ගන්නවා නම් නිල් පාට එක ගන්න ඕන ඒව ප්‍රෝ යූස් වලට හදපුවා

    මකීටා ඉන්ඩස්ට්‍රියල් ඒවත් ඔය ගානටම වගේ තියනවා. මේකක් ගත්තා නම් ලයිෆ් ටයිම් යූස් කරන්න පුලුවන්
    මේ ගනන් තව ටිකක් කතා කරාම ඩිස්කවුන්ට් එකක් ගන්න පුලුවන් 10%ක් 15%ක් වගේ
    මේ බ්‍රවුන්ස් එකේ ගනන්, ඒත් පිට මීට අඩු වෙයි. මේ එක්සෙල් එකකින් කොපි කරලා දැම්මෙ , මැද තියන්නෙ Mඅකුර එක්ක මොඩල් නම්බර් එක
    price දෙකක් තියෙන්නෙ වැට් නැතුව සහ වැට් එක්ක, ගන්න වෙන්නෙ ඔය පස්සෙ තියන ප්‍රයිස් එකට

    100 BAR S , 1300W , 360 L/h MHW102 22,869.57 26,300.00
    110 BAR S , 1700W , 370 L/h MHW111 44,782.61 51,500.00
    130 BAR S , 1800W , 390 L/h MHW121 74,347.83 85,500.00
     
    Last edited:

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612

    oya kiyanne makita akak gathoth hodai kiyalada browns lage?
    nathanm boch AQT 35-12 kiyana aka gathoth da wada hoda ?
     
    Last edited:

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    na machan man gawa thibbe inovax model ake aka ake machan repair akata 7k wage ynaawa kiuwa. 7k dena aka therumak na nne bn aluth akak ganna aka labai ne HAriyatama 2 years use kale
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland

    mama gatta 110bar Chinese brand ekak Anlu. 2013 di gatte 14500/= thama wada
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    kadunama un hadala dunne nadda? parts nadda?

    samaharak pressure washer walata parts na repair karanna. mokakda awla?

    na machan man gawa thibbe inovax model ake aka ake machan repair akata 7k wage ynaawa kiuwa. 7k dena aka therumak na nne bn aluth akak ganna aka labai ne HAriyatama 2 years use kale
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    oya kiyanne makita akak gathoth hodai kiyalada browns lage?
    nathanm boch AQT 35-12 kiyana aka gathoth da wada hoda ?

    මකීටා එක හොදයි, හොදයි කියන්නෙ ගොඩක් හොදයි
    බොශ් එක ඩොමෙස්ටික් යූස් වලට හදලා තියෙන්නෙ. මකීට එක ඉන්ඩස්ට්‍රියල් යූස් වලට හදලා තියෙන්නෙ ඕන නම් මකීට එක අරගෙන සර්විස් ස්ටේශන් එකක වගේ යූස් කරත් අවුලක් නැහැ

    බොශ් වලත් ඉන්ඩස්ට්‍රියල් මොඩල් එනවා බලාගන්න ලේසිම විදිය ඉන්ඩස්ට්‍රියල් ඒව නිල් පාටයි, කොලපාට ඒව ඩොමෙස්ටික් යූස් වලට හදපුවා

    හැබැයි මේ දෙක කම්පෙයා කරාම බොශ් එක ටිකක් පවර්ෆුල් ඒක බාර් 120 හැබැයි ඒ ගානට තියන මකීට එක බාර් 100,වාහන හෝදන්න ඒකෙ අවුලක් නැතිවෙයි
    මොකද ඉනවෙක්ස් එකත් බාර් 80ද මන්දා
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    price eka ok nam Karcher K2 Full ekak araganin. gedara pawichchiyata hondatama athi.
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    මකීටා එක හොදයි, හොදයි කියන්නෙ ගොඩක් හොදයි
    බොශ් එක ඩොමෙස්ටික් යූස් වලට හදලා තියෙන්නෙ. මකීට එක ඉන්ඩස්ට්‍රියල් යූස් වලට හදලා තියෙන්නෙ ඕන නම් මකීට එක අරගෙන සර්විස් ස්ටේශන් එකක වගේ යූස් කරත් අවුලක් නැහැ

    බොශ් වලත් ඉන්ඩස්ට්‍රියල් මොඩල් එනවා බලාගන්න ලේසිම විදිය ඉන්ඩස්ට්‍රියල් ඒව නිල් පාටයි, කොලපාට ඒව ඩොමෙස්ටික් යූස් වලට හදපුවා

    හැබැයි මේ දෙක කම්පෙයා කරාම බොශ් එක ටිකක් පවර්ෆුල් ඒක බාර් 120 හැබැයි ඒ ගානට තියන මකීට එක බාර් 100,වාහන හෝදන්න ඒකෙ අවුලක් නැතිවෙයි
    මොකද ඉනවෙක්ස් එකත් බාර් 80ද මන්දා

    Boch ake AQT 35 12 kiyana model aka dimo la medawas wala gen nan na kiuwa aka ganda wena thnak set uneth na :( makita akanam daliy road ake browns la 23 kata denam kiuwa 10% discount akath akka

    oya model dekama 23-24 wage price akakata ganda pluwan