Pressure washer use කරන අය

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    මේකෙ බන් සෝප් බොටල් එක ගැහුවම ප්‍රෙශර් එකේ වදින්නෙ නෑනෙ සෝප්. නිකන් ටැප් එකෙන් වතුර එන්න වගේ. මොකක්ද ඒකට හේතුව? :unsure: :unsure: :unsure:

    SIS_SL-VAR-90P-C-01_zoom.jpg
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මේකෙ බන් සෝප් බොටල් එක ගැහුවම ප්‍රෙශර් එකේ වදින්නෙ නෑනෙ සෝප්. නිකන් ටැප් එකෙන් වතුර එන්න වගේ. මොකක්ද ඒකට හේතුව? :unsure: :unsure: :unsure:

    SIS_SL-VAR-90P-C-01_zoom.jpg

    Eka normal bro, hodata pena enna ehema karanne. Naththam ubata shampoo lorry yak ma genna wevi.
    Shampoo thick ekata danna, water mix karanna epa. ethakota supiriyata pena enawa.

    me brand eka nam danne na. mama nam wena ekak use karanne.
     
    • Like
    Reactions: pathaleiretta

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔය මගුලේ හොඳට Snow වගේ ෂැම්පූ විදින්නේ නෑ, චොර චොර ගාල වැක්කෙරෙනවා විතරයි... මං හැබැයි වැඩක් හොයාගත්තා... මුලින් හොඳට වතුර ගහවල වාහනේ තියෙන දූවිලි හොදල යවනවා, මඩ තට්ටු ටිකත් හොඳට පෙඟෙන්න වතුර අල්ලනවා... මගේ අඩි 50 ක් දිග හෝස් එකක් තියෙන්නේ, ඒකෙන් තමයි pressure washer එකට වතුර ගන්නේ. මම ඕන ගානට ෂැම්පූ හදලා ඒ හෝස් එකට පුරවනවා... ආයේ අල්ලනවා... සම්පූර්ණ කාර් එක පෙන වලින් වැහෙන්න අල්ලන්න පුළුවන්...

    නැත්නම් මේ වගේ එකක් ගන්න වෙනවා...
    https://www.daraz.lk/products/foam-...0e.searchlist.list.48.13c85121RexA1w&search=1
    https://www.daraz.lk/products/geepa...0e.searchlist.list.30.1d9151212yvnNT&search=1

    එහෙමත් නැත්නම් අර සර්විස් කරන තැන්වල තියෙන කම්ප්‍රෙශර් එකත් එක්ක තියෙන මැෂින් සෙට් එකම ගන්න වෙනව බං...
     
    • Like
    Reactions: pathaleiretta