Prestige lands එකෙන් ඉඩම් අරන් අමාරුවේ වැටිච්ච අය ඉන්නවද ?

topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්. land sale වලින් ඉඩම් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕන එයාලගේ main ඔප්පුව clear ද කියලා. ලොකු ඉඩමේ ඔප්පුව තමයි කොටස් කරලා විකුනන්නේ. කොටස් කරපු ඉඩමේ ඔප්පුව දෙන එක එයාලා මග හරින්නේ main ඔප්පුව තවම clear කරලා නැති නිසා. කොහේ හරි තියෙන ලොකු ඉඩමක් අරන් කොටස් කරලා එයාල විකුනන්න පටන් ගන්නේ ඒකෙ ප්‍රශ්න ටික විසදන්නත් කලින් ඉඳන්. ඒක නිසා තමයි ෆුල් පේමන්ට් එක කරලත් ඔප්පුව දෙන්න එයාලට බැරි. මේ සීන් ගැන ඉගෙනගත්තෙත් මේ ප්‍රශ්නේ නිසා.
    ලෑන්ඩ් සේල් එකකට ගියාම අපි මුලින්ම කරන්න ඕන මුලික වෙන්කරගැනීමේ ගාස්තුව ගෙවල අදාළ ඔප්පු පිටපත්, ප්ලෑන්, බෙදුම් අනුමත කිරීම් වල විස්තර උන්ගෙන් අරගන්න එක. ඒව ඒ වෙලාවේම උන් දෙනවා. මම ප්‍රේස්ටිජ් එකේ සේල් එකකට ගියවෙලාවෙ උන් ඒවා දෙනවා කිව්වා ඇඩ්වාන්ස් දුන්නම.

    මේ විස්තර අපේ ලෝයර් කෙනෙක් හරහා වෙරිෆයි කරගන්න ඕන. ප්‍රශ්නයක් තියෙනවා කිව්වොත් අර ගෙවපු ගාණ ආපහු අපට ගන්න පුළුවන්.

    මේ දේවල් කරාට පස්සේ තමයි ගෙවීමේ ක්‍රමයට අදාලව ඔප්පු/ගිවිසුම් ලියන්නේ. ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ පත්ඉරුවට ඉඩම ගන්න කෙනාගේ විස්තර ඇතුළු කරනවා. අපිට ඕන නම් පැතිරු බැලුවම නම ඇතුල් කරලා තියෙන්න ඕන.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    එහෙම නෑ බං, මම අරන් තියෙනවා. සේල් එකට ගෙවාගෙන යන්න නම් නෙවී. කුට්ටියම දීල ඇන්ඩ් බෑන්ක් ලෝන්. ඒව රී සේල් කරලත් ඉවරයි. ෆුල් ක්ලියර්.
    ඔව් බෑන්ක් ලෝන් සහ එකවර ගෙවනකොට උන්ට වංගු ගහන්න අමාරුයි. එතකොට ගොඩ දාගන්න පුළුවන්
    ඒ උනාට කොටස් වසයෙන් ගෙවලා මුළු ගණන සම්පුර්ණ උනත් මුන් ඔය වංචාව කරනවා තව ගානක් කොහොම හරි කඩා ගන්න
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    Hoda land sale nadda?
    Araliya , Prime , HomeLands kohomada

    prestige kiyanne mekada? https://prestigeproperty.lk/
    ------ Post added on Apr 22, 2023 at 4:55 PM
    මම නම් ඔය හොදයි කියන එකෙක් වත් අහලා නැහැ මචන්. ඔක්කොම එවුන් ඔප්පුව දෙන කාලේ වෙනකොට චොර වෙනවා. සම්පුර්ණ ගාන කොටස් වසයෙන් ගෙවලා ඔප්පුව අවුරුදුගණන් හම්බ වෙච්ච නැති අය මම ඕන තරම් අහලා තියනවා. හොඳම දේ තමයි තමන් පවුන්ගලිකව අයිති කාරයෙක්ගෙන් ඉඩමක් ගන්න එක. එකත් හරියට ඔප්පු අදාළ ආයතන එක්ක පරික්ෂා කරන්න වෙනවා පොඩි කට්ටක් එතනත් තියනවා
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    අප්පා එහෙමද
    ඔය land sale කාරයෝ ඔක්කොම වගේ බොරු කාරයෝ. ගෙවලා ඉවරවෙච්ච අයටත් ඔප්පු දෙන්නේ නැතුව තව එක එක එව්වා කියලා සල්ලි කඩා ගන්නවා. නැත්තම් දෙන එක කල් දානවා. මෙව්වට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මුන් හතර වටේටම ජරාව දීලා ඔක්කොම අල්ලාගෙන ඉන්නේ
    boru danna epa ban, hamoma jara nah, sabahapathi waru kohomath pagawa gannawa assan karanna, aduma laksha 10 wath..

    agreement eke thiyanawa nam aniwaryen gewanna ona, api nam karanne ,api nam release karanne 2/3 ekath capital, poliya gaththu eka denne nah..ekata hethuwa dan api kenek ta gewa gena yanna idamak dunnama, api ey lot eka gana aye balanne nah, samahra welata full cash deela ganna ena customers la harawla yawana kali nathinisa, eth cutomer kenek gewanne nathuwa aye mudal gaddi company ekata padui, ayeth ey idama sell karanna ona, aye marketing arawa mewa serma karana ona...

    nadu danna kiyanne, nadu damma sahena kalaya adenawa, usawiyedi podi ganak maseta gewanna kamathi wenawa.. ethakota umbata hamdatama ey podi gana thama..

    puluwan tharam gihin katha karala gana ganna balanna..real estate kadan watila thiyenne nannaththara wenna, godak bank loans aran thama idam kadanne, idama approvals hamba wela ennama masa 8 withara yanawa.. light parawal ey serama dennath ona,hama labbata ma pagawa dennath ona.. ethakota idama dapu gaman ehema wikinenneth nah, banku poliya wadi weema nisa dan godak idam yanne nah, arthiketh awul ne :(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    ඔව්. land sale වලින් ඉඩම් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕන එයාලගේ main ඔප්පුව clear ද කියලා. ලොකු ඉඩමේ ඔප්පුව තමයි කොටස් කරලා විකුනන්නේ. කොටස් කරපු ඉඩමේ ඔප්පුව දෙන එක එයාලා මග හරින්නේ main ඔප්පුව තවම clear කරලා නැති නිසා. කොහේ හරි තියෙන ලොකු ඉඩමක් අරන් කොටස් කරලා එයාල විකුනන්න පටන් ගන්නේ ඒකෙ ප්‍රශ්න ටික විසදන්නත් කලින් ඉඳන්. ඒක නිසා තමයි ෆුල් පේමන්ට් එක කරලත් ඔප්පුව දෙන්න එයාලට බැරි. මේ සීන් ගැන ඉගෙනගත්තෙත් මේ ප්‍රශ්නේ නිසා.
    pradeshiya sabahawe aproval balanna ona, arwa clear unath samahra welatwa podi case thiyana ewa mun danawa, pradeshiya sabahawe approval nathnam geyak hadanna gihama case... samahra kariyo thama mey field eka kawe,

    athi wennath, nathi wennath hondama wiyaparaya real estate..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,573
    113
    මම නම් ඔය හොදයි කියන එකෙක් වත් අහලා නැහැ මචන්. ඔක්කොම එවුන් ඔප්පුව දෙන කාලේ වෙනකොට චොර වෙනවා. සම්පුර්ණ ගාන කොටස් වසයෙන් ගෙවලා ඔප්පුව අවුරුදුගණන් හම්බ වෙච්ච නැති අය මම ඕන තරම් අහලා තියනවා. හොඳම දේ තමයි තමන් පවුන්ගලිකව අයිති කාරයෙක්ගෙන් ඉඩමක් ගන්න එක. එකත් හරියට ඔප්පු අදාළ ආයතන එක්ක පරික්ෂා කරන්න වෙනවා පොඩි කට්ටක් එතනත් තියනවා
    appe ehemada. ohoma case social media demmoth sales adu wenavane unge. digatama business karanne kohomada?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,836
    8,058
    113
    මෙන්න මෙතන...
    boru danna epa ban, hamoma jara nah, sabahapathi waru kohomath pagawa gannawa assan karanna, aduma laksha 10 wath..

    agreement eke thiyanawa nam aniwaryen gewanna ona, api nam karanne ,api nam release karanne 2/3 ekath capital, poliya gaththu eka denne nah..ekata hethuwa dan api kenek ta gewa gena yanna idamak dunnama, api ey lot eka gana aye balanne nah, samahra welata full cash deela ganna ena customers la harawla yawana kali nathinisa, eth cutomer kenek gewanne nathuwa aye mudal gaddi company ekata padui, ayeth ey idama sell karanna ona, aye marketing arawa mewa serma karana ona...

    nadu danna kiyanne, nadu damma sahena kalaya adenawa, usawiyedi podi ganak maseta gewanna kamathi wenawa.. ethakota umbata hamdatama ey podi gana thama..

    puluwan tharam gihin katha karala gana ganna balanna..real estate kadan watila thiyenne nannaththara wenna, godak bank loans aran thama idam kadanne, idama approvals hamba wela ennama masa 8 withara yanawa.. light parawal ey serama dennath ona,hama labbata ma pagawa dennath ona.. ethakota idama dapu gaman ehema wikinenneth nah, banku poliya wadi weema nisa dan godak idam yanne nah, arthiketh awul ne :(
    Uba real state company ekakda wada kranne machan..koheda ubalage projects tyne
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    appe ehemada. ohoma case social media demmoth sales adu wenavane unge. digatama business karanne kohomada?
    එව්වා උන්ට අදාල නැහැ බන්. අනික එක ප්‍රදේශයක විතරක් කරන බිස්නස් එකක් නෙවෙයිනේ ඕක. ඔවුන් ඔක්කොම හොර ජාවාරන් කාරයෝ. උන් එක්ක ගනුදෙනු කරනපු හැම එකාම එක දන්නවා . යමක් කරගන්න පුළුවන් එකෙක් සෙට් උනොත් උට වැඩේ හරියට කරලා දීලා ශේප් වෙනවා අනිත් උන්ව වටේ යවනවා උන්ගේ සාක්කුව පුරෝගන්න
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Uba real state company ekakda wada kranne machan..koheda ubalage projects tyne
    makandura wayamba campuse eka gawa aluth ekak thiyanawa, thulawala (lunuwila) kali 4 thiyanawa, madampe town eke kali 2 thiyanawa.. marawila kali 158 , 1 ithuru wela thiyanawa... thawa issarata project wagayak enna thiyanawa.
     
    • Like
    Reactions: NRTG

    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    pradeshiya sabahawe aproval balanna ona, arwa clear unath samahra welatwa podi case thiyana ewa mun danawa, pradeshiya sabahawe approval nathnam geyak hadanna gihama case... samahra kariyo thama mey field eka kawe,

    athi wennath, nathi wennath hondama wiyaparaya real estate..
    aththa kathawa... risk gannath ba, nogenath baa.
     
    • Like
    Reactions: NRTG

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    set ekak aran gihin saddayak dala ganin, eka thama sudusuma vidiya

    davasama ethana idapan ovata enava kattiya varika gevanna, e gevaddi gana illa ganin
     
    • Like
    Reactions: sapiencoder

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    මම action එකක් ගන්නවා කිව්වම. නඩු දාන්න අපිට ප්‍රශ්නයක් නෑ කිව්වා.
    නඩු වලට උන් එන්නෙත් නෑ බන්. උබ බොරුවට් වියදම් කරන්ව විතරයි. උන්ගෙ සාක්කු වල ගොඩක් උන් ඉන්නෙ.
    example - blue mountain property scam

    https://www.newsfirst.lk/2019/07/09/blue-mountain-properties-large-scale-scam/