Prestige, Tenet , Dark වගේ ඉවර වෙලත් කල්පනා කරන්න පුළුවන් Mind-blowing ෆිල්ම් TV Show මොනවද තියෙන්නේ 

Last edited:

ඔවා ටික නම් බැලුවා.ඒත් බන් සුපිරි ෆිල්ම් ටිකක් කියපන්කො කියලා ත්‍රේඩ් එකක් වැටුනොත් මොකෙක් හරි ඔවාම suggestion කරනවා.දැන් නම් ඒවා දැකලම ෆිල්ම් ටිකත් අප්පිරියා වෙලා තියෙන්නෙInception
Interstellar
Shutter Island
Memento
Inception
Interstellar
Shutter Island
Memento
Predestination
Triangle
