Prestige / Tenet වගේ ෆිල්ම්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Inception
    Interstellar
    Shutter Island
    Memento
    ඔවා ටික නම් බැලුවා.ඒත් බන් සුපිරි ෆිල්ම් ටිකක් කියපන්කො කියලා ත්‍රේඩ් එකක් වැටුනොත් මොකෙක් හරි ඔවාම suggestion කරනවා.දැන් නම් ඒවා දැකලම ෆිල්ම් ටිකත් අප්පිරියා වෙලා තියෙන්නෙ 😂
     
    • Like
    Reactions: Stimulus mind

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Primer

    මං හිතන්නෙ ඔය ජාතියෙ ෆිල්ම් වලින් මතක හිටින එකක්. ලොවෙත් කල්ට් හිට් එකක්, Sundance ප්‍රයිස් එකත් දින්නද කොහෙද. හයි බජට් නෙවේ නිසා අනිත්ව වගේ විසිල් බල්ටි නන් නෑ කතාවෙ, independent films බල පුරුද්දක් තියෙනව නම් බලන්න.
     
    • Like
    Reactions: Stimulus mind

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    Prestige කැමති නං ඒ අවුරුද්දෙම ආපු The Illusionist බැලුවද?

    The_Illusionist_Poster.jpg