presto shipping use කරපු කෙනෙක් ඉන්නවද ?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Hayleys eke company ekak. Fedex through karanne. Fedex Srilankan agent, MHE is a hayleys company

    Really? but domain is registered under a person Called Johann Latiff

    'presto.lk' Domain is REGISTERED for - Johann Latiff - Category - CAT2 - Top Level Domain Only Expiration Date - Friday, 12th March, 2021 (NIC.LK)
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    math ebay eken gpu ekak gaththta bn me dawas bala shipping enaw ned lankawat? :baffled:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Mn aliexpress eken soundcore life 2 eka gennuwa. Free shipping and no tax. Gedaratama awa.
    Anker wala battery life patta. Mn masekata eka parak wage charge krnne

    මාත් soundcore speakers 2ක් ගෙන්නුවා aliexpress free shipping. තව Amazon එකෙනුත් soundcore Flare 2 speaker එකයි, soundcore spirit earphone එකයි ගෙන්න්නනුවා අදුරන කෙනෙක් එද්දි..දැන් Ali එකෙත් free shipping නැති හින්දා, soundcore බඩු quality නිසා තමා මෙහෙමහරි headphone එක ගෙන්නගන්න දැම්මේ..

    අනික Tax එහෙම වැදුනත් Soudcore items Amazon හරි ගෙන්නන එක පට්ට ලාබයි... Soundcore Life Q20 59.99$, Amazon එකේ 10$ discount එකකුත් තියනවා.. ඒක මෙහෙ එක තැනක 20000යි තව තැනක 23000 😂😂😂
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    මාත් soundcore speakers 2ක් ගෙන්නුවා aliexpress free shipping. තව Amazon එකෙනුත් soundcore Flare 2 speaker එකයි, soundcore spirit earphone එකයි ගෙන්න්නනුවා අදුරන කෙනෙක් එද්දි..දැන් Ali එකෙත් free shipping නැති හින්දා, soundcore බඩු quality නිසා තමා මෙහෙමහරි headphone එක ගෙන්නගන්න දැම්මේ..

    අනික Tax එහෙම වැදුනත් Soudcore items Amazon හරි ගෙන්නන එක පට්ට ලාබයි... Soundcore Life Q20 59.99$, Amazon එකේ 10$ discount එකකුත් තියනවා.. ඒක මෙහෙ එක තැනක 20000යි තව තැනක 23000 😂😂😂
    presto eken shipping keeyak pennawada machan? weight eka kochcharak wageda ?
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    Package dekak awa ban, bara poddak wadi wage, thawa ekak enna thiyenawa

    Untitled.jpg
     
    • Love
    Reactions: sp3co