Pride for Sinhalese Nation

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    help kiyanne ithin uni eken select unoth thamai :dull: wena mata kiyala karanna deyak na. habai munich nan yanna epa umbawa wikinei :no: Berlin patta hama athinma, universities godak thiyanawa :yes: mata kalin hamba una mehe international students lata hadapu association ekak eken umbata hariyana university eka select karanna idea ekak ganna puluwan wei :yes:
    mehe kohomath godak international students lata thiyana bachelors wala thiyenne first 2 years english walin 3rd year eka German

    Eurasia institute ekada???
    Mama full bachelor eka german walin karanna thamai inne. Balamau. danata degree ekak karanawa mehe habai kisi asawak ne. salli case eka thama prashne.
    Language learning + visa & other charges walata about - 14 lakhs
    For bank account - 16 lakhs wage...

    Man me dawas wala try karanawa kohomahari salli set karaganna.

    uni ekakata direct apply karoth chance ekak thiyeida???
    Munich ganan thamai man dannawa. Berlin, wildow, naththam lokuma chance ekak awoth Aachen. Kiyapan mage select wenna thiyena chance eka wadi karaganna improve karaganna one monawada??? thawa scholarship wage ehema ganna puluwannam kohomada??
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,982
    113
    umba wage irisiya karayo lankawe mata ona tharan indala thiyanawa :yes: deiyane kiyala dan sinhalungen nan karadarayak na :)

    අර කලින් කිව්වා වගේ පිනට රට පැන්න උඹට මොකට ඉරිසියා කරන්නද? :) අන්න ජර්මනියේ එවුන් උඹල වගේ පින්බතාලා එලවන්න කියල ඇන්ජලා ඇන්ටිව කන්න හදනවා :baffled: කැමරන් අංකල්ටත් බබා හම්බුනානේ :yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අර කලින් කිව්වා වගේ පිනට රට පැන්න උඹට මොකට ඉරිසියා කරන්නද? :) අන්න ජර්මනියේ එවුන් උඹල වගේ පින්බතාලා එලවන්න කියල ඇන්ජලා ඇන්ටිව කන්න හදනවා :baffled: කැමරන් අංකල්ටත් බබා හම්බුනානේ :yes:

    lol umbala wage wena ekekta kela wenakan balan inna eunta kohomath diyunuwak na thamai :rofl: anika umba hithanawanan man mehe awe refugee kenek widihata or illegal widihata kiyala ehema hithaganin mokada mata umba hithana dewal kohomath adala na :lol::lol::lol: kohomath sinhala jathiye hatiyakne thawa ekekge kakulen adina eka :P
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Eurasia institute ekada???
    Mama full bachelor eka german walin karanna thamai inne. Balamau. danata degree ekak karanawa mehe habai kisi asawak ne. salli case eka thama prashne.
    Language learning + visa & other charges walata about - 14 lakhs
    For bank account - 16 lakhs wage...

    Man me dawas wala try karanawa kohomahari salli set karaganna.

    uni ekakata direct apply karoth chance ekak thiyeida???
    Munich ganan thamai man dannawa. Berlin, wildow, naththam lokuma chance ekak awoth Aachen. Kiyapan mage select wenna thiyena chance eka wadi karaganna improve karaganna one monawada??? thawa scholarship wage ehema ganna puluwannam kohomada??

    mata eka hamba una gaman man umbata ewannan :yes:
    aniwa umba uni ekata direct apply karapan :yes: bari wela wath luck ekata select unoth umbata kisi wiyadamak yanne na uni eken visa gahala denawa :yes: puluwan tharan documents dapan umba application eka ewaddi attach karala. ekath ekka intention letter ekak liyapan ai umba studies walata germany select karagaththe kiyala. ehemath naththan umbata studienkolleg ekata email ekak dala wisthara gannath puluwan umba yana city ekata adaala studienkolleg eka contact karan indapan :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,982
    113
    lol umbala wage wena ekekta kela wenakan balan inna eunta kohomath diyunuwak na thamai :rofl: anika umba hithanawanan man mehe awe refugee kenek widihata or illegal widihata kiyala ehema hithaganin mokada mata umba hithana dewal kohomath adala na :lol::lol::lol: kohomath sinhala jathiye hatiyakne thawa ekekge kakulen adina eka :P

    නෑ නෑ උඹ ආවේ illegel විදිහට නෙවෙයි මම කලිනුත් කිව්වේ උඹ ආවේ illegal ආපු එකෙක්ගේ කර උඩින් :) ඒකනේ හීනමානෙ බේරෙන්නේ :rofl:

    උඹ දන්නවද දැන් මම දියුණුද නැද්ද කියල?:lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    නෑ නෑ උඹ ආවේ illegel විදිහට නෙවෙයි මම කලිනුත් කිව්වේ උඹ ආවේ illegal ආපු එකෙක්ගේ කර උඩින් :) ඒකනේ හීනමානෙ බේරෙන්නේ :rofl:

    උඹ දන්නවද දැන් මම දියුණුද නැද්ද කියල?:lol:

    heenamane thiyenne umbatada matada kiyala ona uththekta penawa :rofl::rofl: umba mn illegal apu widihai man katu kapuwai dannawanan umba diyunu nathi ekek kiyala danaganna eka mahaloku kajjakda :rofl:
    anika mn dannawa tho kawda kiyalath :yes::yes: ekata chat eke hitapu ganu charitha :yes: wadak athi deyak balaganin ban wena minissunge kunu godawal awussanne nathiwa :rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,982
    113
    heenamane thiyenne umbatada matada kiyala ona uththekta penawa :rofl::rofl: umba mn illegal apu widihai man katu kapuwai dannawanan umba diyunu nathi ekek kiyala danaganna eka mahaloku kajjakda :rofl:
    anika mn dannawa tho kawda kiyalath :yes::yes: ekata chat eke hitapu ganu charitha :yes: wadak athi deyak balaganin ban wena minissunge kunu godawal awussanne nathiwa :rolleyes:

    කවුද කියල දන්නවා නම් කියපන්කො සුදෝ :rofl: කියපු සාස්තරේ හරියටම හ‍රි නේද රිදිලා දඟලන්නේ?:rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    කවුද කියල දන්නවා නම් කියපන්කො සුදෝ :rofl: කියපු සාස්තරේ හරියටම හ‍රි නේද රිදිලා දඟලන්නේ?:rofl:

    lol mona sastharayakda? umba hama thanama minissunwa judge kara kara inne nathuwa thaman goda ena widihak balagaththoth narakada :rolleyes::rolleyes: man nan germany indan mage studies karagena athal eke innawa. dan u mata pada talks denne umba lankawe indan waiter job ekak karanawada kiyala kawda danne :rolleyes: anunge kunu hoyanne kohomath heenamane thiyana yamak kamak karaganna bari tho wage nikamunma thamai :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,982
    113
    lol mona sastharayakda? umba hama thanama minissunwa judge kara kara inne nathuwa thaman goda ena widihak balagaththoth narakada :rolleyes::rolleyes: man nan germany indan mage studies karagena athal eke innawa. dan u mata pada talks denne umba lankawe indan waiter job ekak karanawada kiyala kawda danne :rolleyes: anunge kunu hoyanne kohomath heenamane thiyana yamak kamak karaganna bari tho wage nikamunma thamai :yes:

    අන්න ඒකනේ දන්නේ නැති දේවල් කියවන්න එපා :yes: තමන් ඉපදුන රට ගැන හීනමානයක් තියෙන්නේ හොරෙන් රට පැනල සුද්දන්ගේ ලෙවකන අපතයින්ට මිසක් හරි හමන් විදිහකට වෙන රටක පදිංචියට ගිය මිනිස්සුන්ට නෙවෙයි :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    horen enna one na mehe university ekak balala apply karanna :yes: godak universities thiyanawa international students lata study karanna puluwan. uni fees uth na okkoma free :yes: habai awith language igena ganna wenawa

    try ekak dennah ona. language nam awlak na igenaganna puluwan.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔය මැණික් කර්මාන්තය එච්චර හොඳ කර්මාන්තයක් නෙවෙයි:), ඕකෙ හොරවැඩ අනන්තවත් වෙනවා, විසේසයෙන් ලයිසන් එකක් ගන්නවා කියන එකත් එච්චර ලේසි නෑ:no:, මගේ දැනීමේ හැටියට අපේ රටේ ගන්න අමාරුම ලයිසන් එකක් තමයි ඕය පතල් බලපත්‍රය; ලයිසන් එකක් ගන්න ඉඩම්ක් තියෙන්නෙ ඕනෙ, ඊට අමතරව පන්සල් හා දේවාල වලින් අවසර ගන්න ඕනෙ, කුඹුරක නන් ගොවිජන සේවා එකට යන්න ඕනෙ,ගඟක නන් ඒ අදාල අංශවලින්ගන්න ඕනෙ, නඩු හෝ පෙත්සම් තියෙන්න බෑ....:dull:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    මැණික් වාලම්පුරි වල තියන බලය මිනිස්සු දියුණු කරන්නත් දියුණුව නැති කරන්නත් පුළුවන්.මැණික් වලින් ආලෝකයේ බලය වාලම්පුරි වලින් ශබ්දයේ බලය.පිරිත් වලත් තියෙන්නේ ශබ්දයේ බලය නේ.ඕවයේ නියම බලය ගන්න දන්නේ සුද්ද තමයි.වල්ල පට්ට උනත් මන් හිතන් නෑ සුවද විලවූන් වලටම ගෙනියනවා කියල.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    ඔය මැණික් කර්මාන්තය එච්චර හොඳ කර්මාන්තයක් නෙවෙයි:), ඕකෙ හොරවැඩ අනන්තවත් වෙනවා, විසේසයෙන් ලයිසන් එකක් ගන්නවා කියන එකත් එච්චර ලේසි නෑ:no:, මගේ දැනීමේ හැටියට අපේ රටේ ගන්න අමාරුම ලයිසන් එකක් තමයි ඕය පතල් බලපත්‍රය; ලයිසන් එකක් ගන්න ඉඩම්ක් තියෙන්නෙ ඕනෙ, ඊට අමතරව පන්සල් හා දේවාල වලින් අවසර ගන්න ඕනෙ, කුඹුරක නන් ගොවිජන සේවා එකට යන්න ඕනෙ,ගඟක නන් ඒ අදාල අංශවලින්ගන්න ඕනෙ, නඩු හෝ පෙත්සම් තියෙන්න බෑ....:dull:
    ඕක බැරි මචන් අලුතෙන්ම වැඩේට බහින කෙනේකුටයි.