Prima Kottumee

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Prima Kottumee ඈඩ් ගැන ඔයගොල්ලො මොනවද හිතන්නෙ

    eZP9Lh1XhNQ&feature

    මේ ඈඩ් එක බැලුවම ඔයගොල්ලන්ට ​කන්න හිතෙනවද ?:nerd:
    මේ ඈඩ් එකට යොදා ගත්ත සිංදුව ගැන මෙනවද හිතෙන්නෙ ??:confused:
    මේ ඈඩ් එකේ ඉන්න අය දගලන්නෙ ඈයි ???:D
    මේ අඩ් එකේ ඉන්න අයගෙ ඈදුම්පැලදුම් කොහොමද ???
    :P
    මේ දැන්වීම් සාර්ථකයි කියල ඔයාල හිතනවද ????:rolleyes:

    මේ වගේ දේවල් ගැන ඔයාලට හිතෙන දේවල් අපි හැමෝටම කියන්න කියන්න
     
    මේ ඈඩ් එක බැලුවම ඔයගොල්ලන්ට ​කන්න හිතෙනවද ?:nerd:
    මම නම් කන්නෙ මැගී:rofl:
    මේ ඈඩ් එකට යොදා ගත්ත සිංදුව ගැන මෙනවද හිතෙන්නෙ ??:confused:
    සින්දුව අව්ලක් නැහැ:rolleyes:
    මේ ඈඩ් එකේ ඉන්න අය දගලන්නෙ ඈයි ???:D
    කොත්තු මී කාල:lol:
    මේ අඩ් එකේ ඉන්න අයගෙ ඈදුම්පැලදුම් කොහොමද ???:P
    මාර සෙක්සි:P:lol:
    මේ දැන්වීම් සාර්ථකයි කියල ඔයාල හිතනවද ????:rolleyes:
    යන්තම් කෙල්ලො ටික හින්ද ඇඩ් එක සාර්තකයි:P:rofl:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඉතින් බං උඹ කන්නෙ මැගී නම් ඈඩ්එක සාර්ථක වෙන්නෙ කොහොමද:P
    කෙල්ලො ටික දිහා බලාගෙන වත් උඹලට කන්න බැරිඋනානෙ :(
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    eth machan ithi sanskruthiya genath hithanna epai,ehema gaththaama nam ithin add eka chaa.(sindhuva ela:P)
     
    ඉතින් බං උඹ කන්නෙ මැගී නම් ඈඩ්එක සාර්ථක වෙන්නෙ කොහොමද:P
    කෙල්ලො ටික දිහා බලාගෙන වත් උඹලට කන්න බැරිඋනානෙ :(
    මම කන්නෙ නැති උනාට මම දන්න කියන එවුන් කන්නෙ කොත්තු මී:lol:, කෙල්ලො ටික දිහා බලාගෙන එක හිතකින් කන්නෙ කොහොමද මචන්;):P
     
    sliitkolla

    Member
    Oct 31, 2010
    164
    10
    0
    මේ ඈඩ් එක බැලුවම ඔයගොල්ලන්ට ​කන්න හිතෙනවද ?:nerd:
    wisheeshayak neee
    මේ ඈඩ් එකට යොදා ගත්ත සිංදුව ගැන මෙනවද හිතෙන්නෙ ??:confused:
    සින්දුව අව්ලක් නැහැ:rolleyes:
    මේ ඈඩ් එකේ ඉන්න අය දගලන්නෙ ඈයි ???:D
    කොත්තු මී කාල:lol:
    මේ අඩ් එකේ ඉන්න අයගෙ ඈදුම්පැලදුම් කොහොමද ???:P
    mooda q ahanna epaa
    මේ දැන්වීම් සාර්ථකයි කියල ඔයාල හිතනවද ????:rolleyes:
    awulak nee
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    මේ ඈඩ් එක බැලුවම ඔයගොල්ලන්ට ​කන්න හිතෙනවද ?:nerd:
    නැහැ.
    මේ ඈඩ් එකට යොදා ගත්ත සිංදුව ගැන මෙනවද හිතෙන්නෙ ??:confused:
    අන්තිමයි....
    මේ ඈඩ් එකේ ඉන්න අය දගලන්නෙ ඈයි ???:D
    පැහැදිලි අදහසක් නැහැ.
    මේ අඩ් එකේ ඉන්න අයගෙ ඈදුම්පැලදුම් කොහොමද ???
    :P
    අවුලක් පෙන්න නැහැ.
    මේ දැන්වීම් සාර්ථකයි කියල ඔයාල හිතනවද ????:rolleyes:
    මේක සාර්ථක නැහැ...