Primary School Math Problem

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Screenshot 2024-08-07 125227.png
    WTF chatgpt?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,547
    15,112
    113
    New Zealand
    ඒවා අදාළ නෑ. ළමයට ගාණ හදන්න අවලකලන, අනුකලනය ඕනි වෙයි කියලා හිතෙනවා නම් ඒවාත් උගන්නපන්. වෙන රටවල්වල පොඩි උනුත් ප්‍රක්ශිප්ත, තිකෝණමිතිය වගේ දේවල් දන්නවා. අපේ රටේ උන් grade 5 පනින්න ඕනි ඒවා ඉගෙන ගන්න. උබ ලංකාවේ අධ්‍යාපනය කියන කොටුව ඇතුළටමසීමාඋනොත් හැමදාම එකම තැන ඉන්න වෙන්නෙ. ඒ නිසා ළමයා පොඩි ලොකු බලන්නෙ නැතුව ගණිතයේ ගැඹුරු සංකල්පත් උගන්නපන්. ළමයා වැඩේ අල්ල ගනියි වගේ තේරුනොත් ඔලිම්පියාඩ්වලටත් සහභාගී කරවපන්.
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,939
    71,174
    113
    This is suposedly a question for 8 year olds in Singapore. The two scales show the weights of the cubes & spheres.
    Find the weight of a sphere.

    PS: 8 year olds haven't possibly got a knowledge about algebra. So can you think how a child could solve this?


    2x + 3y = 14
    x + y =6
    2x + 2y = 12
    y = 2
    x = 4
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,939
    71,174
    113
    Note: PS: 8 year olds haven't possibly got a knowledge about algebra. So can you think how a child could solve this?

    How do you solve this WITHOUT using algebra?

    A pair of a circle and square equal 6, so 2 pairs of circles and 2 pairs of squares equal 12.
    but 2 pairs of squares and 3 circles equals 14. so that means extra circle is 2
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,853
    1
    58,770
    113
    Mother Earth
    Note: PS: 8 year olds haven't possibly got a knowledge about algebra. So can you think how a child could solve this?

    How do you solve this WITHOUT using algebra?
    අල්ගෙබ්රා දැනුමක් නැත්තම් කොටුවෙයි බොලෙයි බර 6KGයි නම් පළවෙනි තරාදියෙන් කොටු දෙකයි බෝල දෙකයි ගන්නවා. ඒ කියන්නෙ 12KGක් එතකොට තනි බෝලයක් ඉතිරි වෙනවා. එතකොට බොලෙ බර 2KG. කොටුවෙ බර 4KG 🤷‍♂️