Prime Engineering මේ Company එක හොඳයිද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Prime Engineering මේ Company එක හොඳයිද​?

    Prime Engineering මේ Company එක හොඳයිද​? :eek: මෙයාලගේ IT පැත්ත​? වැඩ කරන හරි මේක ගැන දන්න කෙනෙක් හරි ඉන්නවද​? :cool:
     
    • Like
    Reactions: ST.PIERRE

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මචන් යන්න නම් එපා. බැංකු වලට දාන apps දෙකක් තුනක් තියෙනවා එක තමා හැමදාම. ඉන්ටවිව් එකේ පොඩ්ඩක් හරි අවුල් උනොත් technician තමයි දාන්නේ. පඩිත් අඩුයි. හිටපු උන්ගේත් දැන් පඩි කපනවා. මම එක මාසයයි හිටියේ අයින් උනා පඩිත් එපා කියල. :angry:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන් යන්න නම් එපා. බැංකු වලට දාන apps දෙකක් තුනක් තියෙනවා එක තමා හැමදාම. ඉන්ටවිව් එකේ පොඩ්ඩක් හරි අවුල් උනොත් technician තමයි දාන්නේ. පඩිත් අඩුයි. හිටපු උන්ගේත් දැන් පඩි කපනවා. මම එක මාසයයි හිටියේ අයින් උනා පඩිත් එපා කියල. :angry:

    :oo:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචන් යන්න නම් එපා. බැංකු වලට දාන apps දෙකක් තුනක් තියෙනවා එක තමා හැමදාම. ඉන්ටවිව් එකේ පොඩ්ඩක් හරි අවුල් උනොත් technician තමයි දාන්නේ. පඩිත් අඩුයි. හිටපු උන්ගේත් දැන් පඩි කපනවා. මම එක මාසයයි හිටියේ අයින් උනා පඩිත් එපා කියල. :angry:

    Ado echchara awula :baffled: