Prime lands scam

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    land sale karayo okkoma wage ohoma thama. hodata balala ganna one. thawa seen ekak thiyenawa un oya land blocks mortgage karala thiyenne bank ekaka. okkoma gewala gaththath samahara welawata un mortgage eka release karagena na. gewal hadanna loan eka danakota thama mattu wenne. e nisa land eka gannakotama podi loan ekak hari dala ganna one.
     
    • Like
    Reactions: Jack_Sparrow

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,192
    9,670
    113
    ඇයි මෙයාල මේක අවංකව කරන්නෙ නැත්තෙ? මෙහෙම දෙයකට තමන්ගෙ reputation එක චාටර් කරගන්නෙ ඇයි ?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,385
    113
    ප්‍රයිම් ලෑන්ඩ් ප්‍රොමෝෂන් කැම්පෙන් එකට රැවටිලා සංවේදී උන මෝඩ සින්ඝලුන් වෙනුවෙන් විනාඩියක නිෂබ්බ්ද තාවයක් ...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    වෙන ගන්න කොහොමද බං? මාත් මේ දවස් වල හොයනවා. :(
    Poddak mahansi wiyan :P Landsale karayo kunukolleta akkara ganan idam aran katti karala aseemitha gaanakin gaana wadi karala wikunana eke individually idamak ganna bari na sinhalunta hewwoth :rofl: Dan idam ganan wadi karanne nikan minissuth oya Land sale karayonge price walata match karanna. Unta katha karala baluwoth unta aththatama echchara ganan oni na.

    Oya land sale business eka thanikara melo ekekta meloo wadak nathi business ekak. Okin thaba satheka wadak na ratata. Idam prices wadi wenawa witharai kisima hethuwak nathuwa. Godak welawata land sale karayonta ayithith na oya wikunana idam un owwa liyaganinddi stamp duty gewanna wena hinda. Understanding ekak witharai thiyenne owner ekka.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Poddak mahansi wiyan :P Landsale karayo kunukolleta akkara ganan idam aran katti karala aseemitha gaanakin gaana wadi karala wikunana eke individually idamak ganna bari na sinhalunta hewwoth :rofl: Dan idam ganan wadi karanne nikan minissuth oya Land sale karayonge price walata match karanna. Unta katha karala baluwoth unta aththatama echchara ganan oni na.
    වැඩේ තියෙන්නේ බං අනිත් උන්ගෙන් ගන්නකොට ඔක්කොම එක පාර දෙන්න එපයි., මුන්ගේ පොඩ්ඩක් ගෙවන්න ගන්න පුළුවන්නේ
     
    • Like
    Reactions: honesty

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    වැඩේ තියෙන්නේ බං අනිත් උන්ගෙන් ගන්නකොට ඔක්කොම එක පාර දෙන්න එපයි., මුන්ගේ පොඩ්ඩක් ගෙවන්න ගන්න පුළුවන්නේ
    Uba podda podda gewala penalty kaala anthimata gewana gaanata wada loan ekak gahala idamak ganna eka cost effective. Katti nokarapu loku idamak gedi pitin ganna unoth witharai awulak enne dethun denek oni wena hinda. Habai goda daagaththoth Land sale karayongen idam ganna unwa wihiluwak wage penei.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    munge athurugiriye house ekak beluwa mn melo quality ekak nah built karala tianawa Homelands oya wage tama
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඕකුන්ගෙන් පොඩි කෑලි දෙකක් ගත්තා. දෙකම ලයිට් වතුර අරන් තාප්ප ගහල අප්පහු වික්කා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඕකුන්ගෙන් පොඩි කෑලි දෙකක් ගත්තා. දෙකම ලයිට් වතුර අරන් තාප්ප ගහල අප්පහු වික්කා.
    Reason? Salli hadissiyakda, Caseda?

    එහෙම විකුණන්නමය් ගත්තෙ මචන්. උන් උන්ගෙ නමට ඉඩම් අරන් තමා ආපහු විකුණන්නෙ. ඉතින් රිස්ක් එක අඩුයි.
     
    • Love
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ඕකුන්ගෙන් පොඩි කෑලි දෙකක් ගත්තා. දෙකම ලයිට් වතුර අරන් තාප්ප ගහල අප්පහු වික්කා.

    එහෙම විකුණන්නමය් ගත්තෙ මචන්. උන් උන්ගෙ නමට ඉඩම් අරන් තමා ආපහු විකුණන්නෙ. ඉතින් රිස්ක් එක අඩුයි.
    Oppuwa sign karata passe aye sale karanna puluwan wenna ape athe thiyenna one documents monawada?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Oppuwa sign karata passe aye sale karanna puluwan wenna ape athe thiyenna one documents monawada?
    1. ඔප්පුව/ හිමිකම් සහතිකය

    2. අදාල ප්‍රාදේශීය/ නගර සභාවෙන් අනුමත කරපු ඉඩමේ ප්ලෑන් එක.

    3. හිමිකම් සහතික නම්, survey departmennt එකෙන් දෙන කැඩස්ඩර් මැප් එක ශෙඩූල් එක.

    4. ලෝන් දාල තිබ්බ නම් ඒක ඉවරයි කියල බැංකුවෙ ලියුම
    ලියුම

    5. මාස 6කට කලින් ගත්ත, නොපරවාගෑනීම්/ වීති රේඛා සහතිකය, අවුරුදු30ක පත්‍තිරු.

    ඔය ගොඩක් ඒව ඕනෙ වෙන්නෙ ගන්න කෙනා ලෝන් දානවානම්, නමුත් වරිපනම් අංක ගන්නකොට ඕව ඉල්ලනවා දැන්. වරිපනම් අරන්, ඉඩම සභාවෙන් අනුමත කරගන්න එතකොට ගොඩක් ඩොකියුමන්ට් ක්ලියර් වෙනවා.
     
    • Love
    Reactions: JokerFan