ඉන්දියන් කාසිකබල් නැතුව යුරෝප් DAF වගේ ගන්න
තමන්ගේ බිස්නස් එකේ ට්‍රාන්ස්පෝට් එකට ඔයා කියනවා වගේ daf cf xf volvo renault ගත්තට කමක්නෑ...ඒත් අනුන්ගේ හයර් දුවලා ඕවා වලින් ලාබේ හොයන්න අමාරුයි. (වරාය ගැන පමනි අනික්වා නොදනිමි.)ඉන්දියන් කාසිකබල් නැතුව යුරෝප් DAF වගේ ගන්න