මචන් කිරියේ ඉන්නවද
Prime Mover ownersල.
මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ.
වාහනයක් ගන්න අදහසක් තියනවා. සේවකයන්ගේ වැටුප් සහ හයර් ගැන විස්තර ටිකක් ඕනේ.
මේ ගැන දන්න කට්ටිය ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න.
Thankz bro!
Thankz bro!bump
ඕනෑම බිස්නස් එකක් වැටෙනවා මචෝ ඉන්න සේවකයෝ වංචා කලොත්. වෙලාව තමයි හොද සේවකයෝ සෙට් වෙන්නත් වාසනාවට.කලින් මේවා අයිතිව හිටිය කෙනෙක් නං දන්නවා. වරායේ දිව්වේ, එකෙන් මිනිහා මාර විදියට නට්ටන් උනා. වෙලාවක මොකද මේ බිස්නස් එකට උනේ කියලා අහලා දාන්නං. මම හිතන්නේ සේවකයෝ වංචා කරා.
හා මචං. මම අහලා කියන්නම්.ඕනෑම බිස්නස් එකක් වැටෙනවා මචෝ ඉන්න සේවකයෝ වංචා කලොත්. වෙලාව තමයි හොද සේවකයෝ සෙට් වෙන්නත් වාසනාවට.
ලොකු උදව්වක් මචෝ මට විස්තර ටිකක් හොයල කියනවද.
මම අසම වාහනේ බන් පෘතුවියේ තියෙන සුප්පා නේද...![]()
මචන් කිරියේ ඉන්නවද
Prime Mover ownersල.
මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ.
වාහනයක් ගන්න අදහසක් තියනවා. සේවකයන්ගේ වැටුප් සහ හයර් ගැන විස්තර ටිකක් ඕනේ.
මේ ගැන දන්න කට්ටිය ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න.
Indian ඒවනම් ගන්නෙ නෑ බන්.ඉන්දියන් කාසිකබල් නැතුව යුරෝප් DAF වගේ ගන්න

# Europe Models - High durability, more punchy engines, high maintenance cost [ relatively good choice ] - DAF, VOLVO, SCANIA, RENAULT
# Indian Models - Low durability, not a most powerful engines, low maintenance cost - TATA,INDIAN LEYLAND, EICHER


මටත් තියෙනෝmn laga ekak thiyenw euro truck simulator eke![]()

එල. මම බලන්නම්ලීසින් එකක් දානවානම් @hodakolla ta kiynda
අනිවා බන්. මගෙත් හීනෙ තමයිමම අසම වාහනේ බන් පෘතුවියේ තියෙන සුප්පා නේද...
හරවන්නෙ නැතිව රිවස් කරපන්ආහ් මාත් ගන්ඩ ඉන්නේ volvo එකක්.
අපේ ගෙදරට හරවන්ඩ බැරි ප්‍රස්න්‍යක් හින්ද මේ කල්දදා ඉන්නේ

euro 6 ඒකක් 80න් උඩ යන්නෙbump. okak keeyak wenada machan. owath import karanna barida thawama
වාහන අරං පාරට දාල සුද්දා වගේ ගෙදරට වෙලා ඉන්න ඇති...කලින් මේවා අයිතිව හිටිය කෙනෙක් නං දන්නවා. වරායේ දිව්වේ, එකෙන් මිනිහා මාර විදියට නට්ටන් උනා. වෙලාවක මොකද මේ බිස්නස් එකට උනේ කියලා අහලා දාන්නං. මම හිතන්නේ සේවකයෝ වංචා කරා.
දන්නේ නැහැ බං. මට ඇති වැඩකුත් නැහැ. ත්‍රෙඩ් එක දාපු ඩයල් එකට උත්තරයක් මම දුන්නේ.වාහන අරං පාරට දාල සුද්දා වගේ ගෙදරට වෙලා ඉන්න ඇති...ටයර් සෙට් එකේ ඉන්දල තෙල් ටික වෙනකන් දෙනව ශොට් එක..
![]()