Prime Urban Art ගැන දන්නා කව්ද ඉන්නේ?
මචන්ලා,
අපි ගෙයක් ගන්න බලනවා. Prime Urban Art කියල කොට්ටාවට කිට්ටුව scheme එකක් තියෙනවා නේද facilities ඔක්කොම එක්ක.

මේක ගැන දන්නා කව්රුත් ඉන්නවද? Prime Group එකෙන් කරන්නේ, quality එක කොහොමද?

අපි බැලුවේ security තියෙන, facilities තියෙන තැනක්.