Prime Urban Art ගැන දන්නා කව්ද ඉන්නේ?

Aug 17, 2014
1,670
131
0
Prime Urban Art ගැන දන්නා කව්ද ඉන්නේ?

මචන්ලා,

අපි ගෙයක් ගන්න බලනවා. Prime Urban Art කියල කොට්ටාවට කිට්ටුව scheme එකක් තියෙනවා නේද facilities ඔක්කොම එක්ක. :rolleyes::rolleyes:

මේක ගැන දන්නා කව්රුත් ඉන්නවද? Prime Group එකෙන් කරන්නේ, quality එක කොහොමද? :):)

අපි බැලුවේ security තියෙන, facilities තියෙන තැනක්.
 

TechTrack

Banned
Sep 15, 2017
618
79
0

27972203_10215443111414392_241251577733820749_n.jpg


මේ වම්පැත්තෙ පින්තූරෙ ඉන්නෙ ගොලම් කියන කැත සතා. මෙයා ලඟ තමයි Lord of the rings කියන මහා බලවත් මුද්ද තිබුනේ. කාලෙකට කලිං මැරිලා යන්න නියමිත වෙලා හිටියත් අර මහ බලගතු මුද්දේ බලය නිසා මෙයා අවුරුදු සිය දහස් ගානක් තිස්සේ රැකිලා හිටියා. මෙයාට කවදාවත් ඒ මුද්දේ තිබුණ බලයෙං හරි හමං ප්‍රයෝජනයක් ගන්න ලැබුණේ නෑ. ඒත් එයා ඒ මුද්දේ බලයට තියෙන මලපෙරේත කම නිසා ඒක අත ඇරලා ඒකෙං වැඩක් ගන්න පුලුවං කෙනෙකුට දෙන්න කැමති වුනෙත් නෑ

එතකොට මේ දකුණු පැත්තෙ පින්තූරෙ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අකාලික නායක රනිල් වික්‍රමසිංහ

මේ විදියට එකට පින්තූර දෙක දාලා පෝස්ට් එකක් හැදුවට මේ දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නෑ​