මේකේ අනිවා ඉන්නවා ඕකිව දන්න එකෙක්.බොරු නම් බලපං.
ඔව් උඹ හරි .මන් දන්නවා මෙකිව. ඇත්තම කිව්වොත් දැනන් උන්නා අවුරුදු 10 කට විතර කලින් .
ජාවා කඩෙ ප්රදර්ශනයක් තිබ්බා 2012 දි වගෙ බී එම් අයි සී එච් එකෙ.
මෙකි අපෙ ස්ටොල් එකට ආවා .මම තමා තෙල බෙදුවෙ.
මෙකි ඔය වගෙම මේක් අප් දාගෙන ඇඳලා පැලඳලා හිටියෙ.
පස්සෙ මෙකි ආවා කොර්ස් එක කරන්න .
තෙල බෙදුවෙ මම නිසා මාව අඳුන ගත්තා .
හොඳට කතා බහ එහෙම කරා.
මෙකි ඉන්න ස්ටයිල් එක නිසා කියන්න දෙයක් නැහැ නෙ කොහෙ ගියත් කොල්ලොන්ගෙන් බැල්මට් එකත් කෙල්ලන්ගෙන් අවලාදත් නැගිලිත් ලැබුණා.
අපෙ කොල්ලෙක් මෙකිය බොක්කෙන් ට්රයි කරා.
මෙකි ඌව ගණන් ගත්තෙ නැහැ .
පස්සෙ ජාවා එකෙ බ්රාන්ච් මැනෙජර් කාරයා මේකි එක්ක සෙට් උනා.
හොඳ කෙල්ල මොනවා උනත් එත් කට ටිකක් සැරයි .
මෙකි අනුලා ගියෙ අපිට වඩා අවුරුද්දක් බාලයි .