කීයද බන් ඔව්ව එකක්?
අපිට නම් ඕව කන්න නැහැ බන්..ඕව කන්නේ පොෂ් උන්නේ..මම දැකල තියෙනවා කළු ෆ්‍රේම් තියෙන කන්නාඩි දාපු අක්කල ඇවිත් ක්‍රෙඩි කාඩ් එක දික්කරල ඕක අතේ තියාගෙන කකා බිල් දාගෙන යනවා.![]()
koheda yako posh 420/=

කීයද බන් ඔව්ව එකක්?
අපිට නම් ඕව කන්න නැහැ බන්..ඕව කන්නේ පොෂ් උන්නේ..මම දැකල තියෙනවා කළු ෆ්‍රේම් තියෙන කන්නාඩි දාපු අක්කල ඇවිත් ක්‍රෙඩි කාඩ් එක දික්කරල ඕක අතේ තියාගෙන කකා බිල් දාගෙන යනවා.![]()

dan tikak hodai ban.
thanks![]()

ඉක්මනට හොඳ වෙන්න කියල මන් පතනවා...
මේ දවස් වල ටිකක් ඕක තියෙනවා වයිරස් එකක් වගේ නේ..![]()

koheda yako posh 420/=
අඩෝ කොත්තුවක් කාපන්. බඩ හරි පිරෙනවා

දවසට 2ක් කියන්නේ Rs. 840/=
මාසෙට = 840 x 30 = Rs.25,200/=
අවුරුද්දකට Pringles කන්න යන ගාන = Rs. 302,400/=
තව අවුරුදු 40ක් ජීවත් වුනොත් Pringles කන්න යන ගාන = 302,400 x 40 = Rs.12,096,000/=
කෝටියක Pringles කාල කියපන්කො ඉතින්.