Printer Buying

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,106
    15,886
    113
    Colombo
    cq5dam.resized.img.540.medium.time1600276723992.png

    මචන්ලා මේ වගේ ප්‍රින්ටර් එකක් ගන්න හිතන් ඉන්නේ
    Kyocera
    Toshiba
    Xerox
    මේ බ්‍රෑන්ඩ් වලින් රෙපයාර් එහෙම අඩු මොනාද

    ගන්න හොඳ ප්‍රින්ටර් එකක් Suggest කරපල්ලකො.
     
    • Like
    Reactions: kinkon and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,463
    22,991
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Black & White machan
    Commercial Use
    xerox or Toshiba
    podiwata karannanam toshiba. repair awoth tikak amaruyi. toner issue nam aduyi.
    xerox high volume. repair lesi.
    moka gaththath honda match wena toner danna. quality gana concern nam. compatible danawam qualityth aul printer ekath sauththu wenawa. eka tecnician kenek thiyaganna. printer eka hama kenatama denna epa.
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,106
    15,886
    113
    Colombo
    xerox or Toshiba
    podiwata karannanam toshiba. repair awoth tikak amaruyi. toner issue nam aduyi.
    xerox high volume. repair lesi.
    moka gaththath honda match wena toner danna. quality gana concern nam. compatible danawam qualityth aul printer ekath sauththu wenawa. eka tecnician kenek thiyaganna. printer eka hama kenatama denna epa.
    මචන් Kyocera ගෙන්වන කම්පැණි එකේ කෙනෙක් අදුනන නිසා බ්‍රෑන්ඩ්නිව් ගන්නත් හිතෙනවා
    Kyocera අවුලක් නැද්ද
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,463
    22,991
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මචන් Kyocera ගෙන්වන කම්පැණි එකේ කෙනෙක් අදුනන නිසා බ්‍රෑන්ඩ්නිව් ගන්නත් හිතෙනවා
    Kyocera අවුලක් නැද්ද
    මන් kyocera ගැන දන්නෙ නෑ. technician කෙනෙක්ගෙන් අහල කියන්නම් මච්න්. warrenty 1year නෙ. simplex?
     
    • Like
    Reactions: buddikagayan