මචන්ලා මේ වගේ ප්‍රින්ටර් එකක් ගන්න හිතන් ඉන්නේ
Kyocera
Toshiba
Xerox
මේ බ්‍රෑන්ඩ් වලින් රෙපයාර් එහෙම අඩු මොනාද
ගන්න හොඳ ප්‍රින්ටර් එකක් Suggest කරපල්ලකො.
Thanks Bro mail ekak dannamEmail ekak danna [email protected] oyata thunema pricing spec sheets okkoma evannam
My recommendation go with XEROX
------ Post added on Feb 16, 2024 at 3:40 PM
Yes ahala thiyenne XEROX is the bestEmail ekak danna [email protected] oyata thunema pricing spec sheets okkoma evannam
My recommendation go with XEROX
------ Post added on Feb 16, 2024 at 3:40 PM
Toshiba Brandnew enawada banToshiba thami ban
Ow ban.. Parts Tyenawada Repair awotKyocera & Xerox තමයි හොඳයි කියලා අහලා තියෙන්නේ...![]()
![]()
තියෙනවා කියලා තමයි කියන්නේ. පොඩ්ඩක් කෝකටත් හොයලා බලපං මචෝ. ගෙවන ගානට වටිනවා කියන්නෙ ඔය දෙක තමයි.Ow ban.. Parts Tyenawada Repair awot
xerox or ToshibaBlack & White machan
Commercial Use
මචන් Kyocera ගෙන්වන කම්පැණි එකේ කෙනෙක් අදුනන නිසා බ්‍රෑන්ඩ්නිව් ගන්නත් හිතෙනවාxerox or Toshiba
podiwata karannanam toshiba. repair awoth tikak amaruyi. toner issue nam aduyi.
xerox high volume. repair lesi.
moka gaththath honda match wena toner danna. quality gana concern nam. compatible danawam qualityth aul printer ekath sauththu wenawa. eka tecnician kenek thiyaganna. printer eka hama kenatama denna epa.
මන් kyocera ගැන දන්නෙ නෑ. technician කෙනෙක්ගෙන් අහල කියන්නම් මච්න්. warrenty 1year නෙ. simplex?මචන් Kyocera ගෙන්වන කම්පැණි එකේ කෙනෙක් අදුනන නිසා බ්‍රෑන්ඩ්නිව් ගන්නත් හිතෙනවා
Kyocera අවුලක් නැද්ද