PRINTER case

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
machanla mage thiyenawa HP DJ 1460 printer ekak godak kalekin mama eka use karanna gaththa but cartridge deken black car. eka weda karanne ne colour ekanam weda . 2ma demma , ethakota light eka flash wewi thiyenawa , passe mama black eka ain kara ethakota light eka on welama thiyenawa , mata hithenne macho black car. eke thamai case eka , mama cleaning solvent eka demma eth .... wedak ne , cartridge clean karana shop thiyenawada bun , nethnam car. ekak ganna weida?????????????????:(:(:(:(:(:(:(:(
 
lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    bump thamai mchn !!
    ink thiyenawada black eke ??
    cartridge 1k gannawata wada hondai printer 1k ganna 1. cartridge hena ganan.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan ප්‍රින්ටර් එකේ කාට්‍රිජ් එක contact වෙන පින් සෙට් එක ක්ලීන් කරන්න
    හුරන්න එපා . පුළුන් කෑල්ලකට සර්ජිකල් ස්ප්රීට් වගේ දෙයක් දාල පිහිදන්න
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    machan ප්‍රින්ටර් එකේ කාට්‍රිජ් එක contact වෙන පින් සෙට් එක ක්ලීන් කරන්න
    හුරන්න එපා . පුළුන් කෑල්ලකට සර්ජිකල් ස්ප්රීට් වගේ දෙයක් දාල පිහිදන්න
    kara bun 10 parak vithara wedak ne:(
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    kara bun 10 parak vithara wedak ne:(

    මට පෙන්නේ කාට්‍රිජ් එක පිච්චිලා වගේ.
    මගෙත් එකක් ඔහොම උනා. ඒ නම් මම රීසෙට් කරන ක්‍රමයක් අත්හදා බලන්න ගිහිල්ලා.
    කාටිජ් ගන්නවට වඩා ලාබයි තව කීයක්‌ හරි දීල ප්‍රින්ටර් එකක්ම ගන්න එක..
    ඕක මුලින්ම වෙන ප්‍රින්ටර් එකකට දාල බලන්න.
    එකේ වැඩ නම්
    හිතට බයකුත් නැත්නම්
    ප්‍රින්ටර් එක ගලවන්න
    ඉස්සෙල්ල බලපන් ඔකේ බෝඩ් එකේ කැරපොත්තෝ හුනෝ මීයෝ වගේ සත්තු ජරාකරලා තියේද කියලා. තව ඔය කාට්‍රිජ් හයි වෙන හෙඩ් එකට රිබන් කේබල් එකක් යනවා එක ඩ්‌‍ැමෙජ් වෙලාද බලන්න
     
    macho mama eka gelewwa , kalin eke කැරපොත්thek hitiya eth dan ne , mata hithenne machan car. sauththu wela kamak ne mama wena printer ekakata dala balannam