මගේ epson L 130 printer එකක් තියෙනවා , ටික කාලයක් printer එක පාවිච්චි කරන්නේ නැතිව තිබිලා මම printer head එක ගලවලා cleaning solution ටිකක් දාලා head එක ඇතුලෙන් යවලා clean කළා ඒත් , head එකෙන් cyan ink එක එන්නේ බොහොම අඩුවෙන් , head එක ඇතුලෙන් block වෙලා වගේ
බැරිම තැන isopropyl alcohol තියෙන sanitizer ටිකක් දාලත් බැලුවා වැඩේ හරිගියේ නෑ
මේක හදාගන්නේ කොහොමද මචන්ලා , thinner පොඩ්ඩක් දැම්මොත් head එක අවුල් වේවිද ?
මේ ගැන විස්තර උඹලා දන්නවද මචන් ,
බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
මේ තියෙන්නේ printer එකේ head එක
මේ රතුපාටින් පෙන්නපු nosel එකෙන් යන ink තමයි block වෙලා තියෙන්නේ , head එකෙන් cyan ink එක එන්නේ බොහොම අඩුවෙන්, මේ ප්රශ්නේ තියෙන්නේ cyan ink යන head එක ඇතුලේ line එකේ විතරයි
මම මේ පහල දාලා තියෙන විදි දෙකටම try කරලා බැලුවා ඒත් වැඩේ හරි ගියේ නෑ ,

Last edited: