Printer-Help

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:eek: මචන්, :nerd: රවුටරේ වගේ රීසෙට් කරන්න සිදුරක් නැත්දෑ ඕකෙ? :yes: අලුතෙන් එකක් දාපන් වෙදෝ.. :growl: ආයෙ රීසෙට් කරනව, :( රීසෙට් කරත් ඔච්චර තමා..
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එක කොහොමත් කුඩුනේ.:yes:.වතිලය තරහ උනාද මන්ද බං.උදව් කරන්න අපි පරක්කු උනානේ.:sorry:
    නෑ නෑ. අපිට ස්තූති කරලා ගියා අදත්
    මූට මම කරන්න ඕනේ හරි විදිහ කිව්වා.
    මූ එකටත් බැන්නානේ. :sorry::sorry:
    ආයෙත් කියන්නේ නෑ
    :lol::lol:
     

    Mozilla

    Well-known member
  • නෑ නෑ. අපිට ස්තූති කරලා ගියා අදත්
    මූට මම කරන්න ඕනේ හරි විදිහ කිව්වා.
    මූ එකටත් බැන්නානේ. :sorry::sorry:
    ආයෙත් කියන්නේ නෑ
    :lol::lol:

    :dull: එකනේ මේකාට කෙලෙහි ගුණ දන්නේ නැනේ.පාරේ වැටිලා හිටියත් වතුර එකක් දෙන හොද නැ.අහක බලන් යමු......:yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තව UPS ටික පුපුරන්නත් ඕන.:yes:


    මං මේක දැක්කේ දැනුයි අප්පා ශික්...වෙදට උදව් කරන්න පරක්කු උනාද මන්ද.:sorry:

    ඇයි රවුටරේ:lol::lol:
    ඒකත් කුඩු වෙන්න ඕනේ

    එක කොහොමත් කුඩුනේ.:yes:.වතිලය තරහ උනාද මන්ද බං.උදව් කරන්න අපි පරක්කු උනානේ.:sorry:

    :eek: මචන්, :nerd: රවුටරේ වගේ රීසෙට් කරන්න සිදුරක් නැත්දෑ ඕකෙ? :yes: අලුතෙන් එකක් දාපන් වෙදෝ.. :growl: ආයෙ රීසෙට් කරනව, :( රීසෙට් කරත් ඔච්චර තමා..

    තුහ් නොදකින් තොපේ හැකර කටවල්.........
    සීයට කියල නූල් ටිකක් මතුරලා කොම්පියුටර් ටිකට දාන්න ඕනෙ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොඩි කාලෙ තල තෙල් දාල කෙල්ලෙක්ට ග--- කැපුව


    ඕක ඔය කියන්නෙ කුරහන් ගෙලෙ තියන හිලට ගහපු එක...:lol::lol: මුගෙ පොඩි කාලෙ ඉදලම වලත්ත කම...:shocked: මුන්ගෙ ගෙවල් පැත්තෙ මූ සතෙකුටවත් පාඩුවෙ ඉන්ඩ දෙන්නැහැලු...;) ඒ පැත්තෙ සත්තුන්ටත් මුගෙ මූනුවර තියනවලු...;);)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තුහ් නොදකින් තොපේ හැකර කටවල්.........
    සීයට කියල නූල් ටිකක් මතුරලා කොම්පියුටර් ටිකට දාන්න ඕනෙ


    නූල මතුරල බැද ගනින් මුලු කඩේටම...:lol:
    එක්කො උබේ අහවල් එකට බැද ගනින් බන්....:eek:
    උබේ කොහොමත් අදායම් මාර්ගෙ ඒකනේ...
    :lol::lol::shocked::shocked:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol::lol::lol: තින්ත පෑන් වලට දාන තින්තත් දාලත් ගහල තියෙනව ඕයි......... පට්ට ලාබ;););)


    ඇ බොල එතකොට ප්‍රින්ටරේට උනත් එපා වෙනව බන්. :frown:අනික උබ ගහන තරමක් ගහන්ඩ ඇත්තෙ වැල පින්තූර වෙන්ඩැති...
    :yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    තුහ් නොදකින් තොපේ හැකර කටවල්.........
    සීයට කියල නූල් ටිකක් මතුරලා කොම්පියුටර් ටිකට දාන්න ඕනෙ

    :no: නූලක් නම් මදි.., :yes: කඹයකට හරි තේඩාවකට හරි මතුරපන්.. :eek: මතුරල කොම්පීතරේට නෙවෙයි, :oo: ඉඩම වටේට ම ඇදපන්.. :cool: ආරක්ෂක වල්ලක්.. :shocked: