Printer-Help

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දාමුද කලෙක්ෂන් එකක් ...:yes::yes:වෙදාට අලුත් ටොනර් එකක් ගන්න...:cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දාමුද කලෙක්ෂන් එකක් ...:yes::yes:වෙදාට අලුත් ටොනර් එකක් ගන්න...:cool:

    1978_srilanka_pn1_r.jpg

    එක තමයි පව්නෙ බන් අපෙ වෙදා...:sorry: ඔන්න මුලින්ම මන් ගානෙ සතයක්.:rofl::rofl:
    සතෙන් සතේ...
    රුපියලෙන් රුපියල...
    එකතු කරල...
    එකතු කරල...
    අපි අපේ වෙදාට රව්ටරේකුයි ප්‍රින්ටරේකුයි අරන්දෙමු බන්....
    :lol::lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන් අලුත් 4පෝට් රවුටර් 1ක් 5700ක් කියමු + නෝර්මල් ප්‍රින්ටර් 1ක් 5000ක්වත් වෙනව, 8500ට රීෆිල් කරනවට වඩා මේ 2 ලාබයි 10700යි. සිම්පල් ප්‍රලෑන් 1ක්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචන් අලුත් 4පෝට් රවුටර් 1ක් 5700ක් කියමු + නෝර්මල් ප්‍රින්ටර් 1ක් 5000ක්වත් වෙනව, 8500ට රීෆිල් කරනවට වඩා මේ 2 ලාබයි 10700යි. සිම්පල් ප්‍රලෑන් 1ක්

    :yes::yes::yes:

    කොහෙද බන් මේ කුණු වෙදා අපි කියනදෙයක් අහනවයැ...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචන් අලුත් 4පෝට් රවුටර් 1ක් 5700ක් කියමු + නෝර්මල් ප්‍රින්ටර් 1ක් 5000ක්වත් වෙනව, 8500ට රීෆිල් කරනවට වඩා මේ 2 ලාබයි 10700යි. සිම්පල් ප්‍රලෑන් 1ක්
    ඔව් තෝ කියනකම් හිටියෙ.................. පලයන් අපතයා යන්න.......:growl::growl:;)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් තෝ කියනකම් හිටියෙ.................. පලයන් අපතයා යන්න.......:growl::growl:;)

    උබටනන් කිසිම දියුණු වෙන අදහසක් නන් නෑ... අපි උබ ගැන හිතලනෙ බන් මේ කියන්නේ... අළුත් එකක් අරන් දියුණු වෙයන් අපතයො...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :dull: එකනේ මේකාට කෙලෙහි ගුණ දන්නේ නැනේ.පාරේ වැටිලා හිටියත් වතුර එකක් දෙන හොද නැ.අහක බලන් යමු......:yes:
    :yes::yes: දෙන්නම නරකයි
    තුහ් නොදකින් තොපේ හැකර කටවල්.........
    සීයට කියල නූල් ටිකක් මතුරලා කොම්පියුටර් ටිකට දාන්න ඕනෙ
    උඹේ කැඩුන නූල වෙනුවට බැඳ ගනින් :lol:
    :yes::yes: Aniwaa aniwaa...... :D :P
    :yes::yes:
    Hikz....... :P :lol: Paw ban wedaaa......!!
    :no::no:පව් නෑ:lol::lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔව් තෝ කියනකම් හිටියෙ.................. පලයන් අපතයා යන්න.......:growl::growl:;)
    :lol::lol::lol::lol::lol::lol:
    එහෙනම් නටපිය... තොගෙ ප්‍රින්ටර් වලටයි තොටයි හෙනම ගහපන්
    ගන්න ගන්න කොම්පූටර් ඔක්කොටම කෙළ වෙයන්
    රවුටර්, ප්‍රිනටර් අලු වෙලාම පලයන්
    ;)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තෝනම් කියයි Rs. 8500 බන් ටෝනර් එක........ අතින් කාල හරක් බලනව වගේ වැඩක්.............:lol::lol::lol:

    මචන් මගේ ලගත් තියෙනවා HP LaserJet Print Cartridge 53 A (Original HP Toner) එකක්. පුලුවන් නම් විකූනලා දීපන්කො මචන් අඩුවට දෙනවා, ඔරිජිනල් එකක්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol::lol::lol::lol::lol::lol:
    එහෙනම් නටපිය... තොගෙ ප්‍රින්ටර් වලටයි තොටයි හෙනම ගහපන්
    ගන්න ගන්න කොම්පූටර් ඔක්කොටම කෙළ වෙයන්
    රවුටර්, ප්‍රිනටර් අලු වෙලාම පලයන්
    ;)

    යකො ඉක්මනට ජම්බොල ගෙඩි 21ක් වත් කපපන්, Harsh7046 ඉදලා හිටලා බුලත් විටක්වත් කන්නේ නැහැ, මූ දෙයක් කිව්වොත් ආයි කිව්වම තමයි, දෙහි කපලා බෙරෙන්න හම්බවෙන්නෙ නැහැ...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :lol::lol::lol::lol::lol::lol:
    එහෙනම් නටපිය... තොගෙ ප්‍රින්ටර් වලටයි තොටයි හෙනම ගහපන්
    ගන්න ගන්න කොම්පූටර් ඔක්කොටම කෙළ වෙයන්
    රවුටර්, ප්‍රිනටර් අලු වෙලාම පලයන්
    ;)
    කොමිනිකේෂන් එකත් බංකොලොත්ම වෙයන්:frown:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    යකො ඉක්මනට ජම්බොල ගෙඩි 21ක් වත් කපපන්, Harsh7046 ඉදලා හිටලා බුලත් විටක්වත් කන්නේ නැහැ, මූ දෙයක් කිව්වොත් ආයි කිව්වම තමයි, දෙහි කපලා බෙරෙන්න හම්බවෙන්නෙ නැහැ...
    Aniwa aniwa.. dan ithin wedata baduma thamai ;) Balapanko hena gehuwe neththan............:):):)