Printer Help

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මම මේ දැන් ඉල්ලන්න යන උදව්ව මෙන්න මේ ත්‍රෙඩ් එකත් එක්ක සම්බන්ධයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1705754

    මචංලා මට යක්ෂාවේශයෙන් වැඩ ගන්න පුලුවන් පලු යන්න ප්‍රින්ට් අවුට් ගන්න පුලුවන් හනුමා දර පලනවා වගේ එක දිගට වැඩගන්න පුළුවන් 15 - 20 අතරේ යන ප්‍රින්ටරයක් කියපන්කෝ කළු සුදු එකක්. (15 - 20 කියලා කිවේ උපරිමේ. ඊට අඩු වෙනවානම් සුපිරි)

    hp1020.jpg

    අපේ ඔෆිස් එකේ මෙන්න මේකක් තියෙනවා.මලාට ලෙඩක් නම් දැකලා නෑ මේක හොඳයිද? දැන් මෙව්වා එනවද.?

    හොඳ මොඩල් ටිකක් කියපල්ලකෝ ප්ලීස්... පින් + රෙප් මචංලා
     
    • Like
    Reactions: RottenCOLT

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකක් තියනවා.. දිගහ හරහට වැඩ ගන්නෙ නම් නෑ. අවුලක් නෑ ප්‍රින්ටරේ. දිගට හරහට වැඩගන්න තියනවා කැනන් LBP2900B එකක්. ඒකෙන්නම් මාසෙට කොල 2000කට වඩා ගහනව. එහෙම ලෙඩක් වෙලා නෑ. ස්ටෙප්ලර් කටු ගිහින් හීට් රෝලර් එකක කවර් එකක් රිප්ලේස් කලා එච්චරයි. :)
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    284
    83
    HP P1000 Series 1ke hoda badu thiyenawa.
    ඔය ගානට ගන්න පුළුවන්
    ලෙඩ නම් නැති තරම්
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕකක් තියනවා.. දිගහ හරහට වැඩ ගන්නෙ නම් නෑ. අවුලක් නෑ ප්‍රින්ටරේ. දිගට හරහට වැඩගන්න තියනවා කැනන් LBP2900B එකක්. ඒකෙන්නම් මාසෙට කොල 2000කට වඩා ගහනව. එහෙම ලෙඩක් වෙලා නෑ. ස්ටෙප්ලර් කටු ගිහින් හීට් රෝලර් එකක කවර් එකක් රිප්ලේස් කලා එච්චරයි. :)

    තැන්කූ මචං
    මම ඒ මොඩල් එක හොයලා බලන්නම්
    මට උප්පත්ති ලෙඩ නැත්නම් එච්චරයි
    මොකද දැන් සල්ලි ටිකක් හිරවෙලා ඉන්නේ
    වැඩේ පටන් ගන්නත් ඕනේ
    ලෙඩ ගොඩක් ගන්නත් බෑ
    මචං උඹට රෙප් දෙන්න බෑලුු:(


    රෙප් +


    රෙප්

    HP P1000 Series 1ke hoda badu thiyenawa.
    ඔය ගානට ගන්න පුළුවන්
    ලෙඩ නම් නැති තරම්

    එලමකිරි කොල්ලෝ
    රෙප් +
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචංලා මේ අයිටම් එක ගැන දන්න අය ඉන්නවද
    මේක පදිරිද
    ගාන නම් අඩුයි
    පාවිච්චිය කොහොමද
    HP laser jet 3055



    hplj3055.jpg

    දැන් මේක එන්නේ නැහැ පට්ට පරණ ලෙඩ දැකලවත් නොමැත