mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මේක කොහොමද?
    150976465_498022381617265_6726388620455469861_n.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබට printer එක ඕන මොන වගේ වැඩ වලටද
    • business/office එකකටද
    • communication center / print shop එකක් වගේ තැනකටද
    • ලමයින්ගේ Online වැඩ වලටද
    • ඉදල හිටල print out එකක් දෙකක් ගන්නද
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    man lagath okama thiyenawa last year gatthe corona walata rs7900 , win 7 ekata drivers support karanwa , eth win 10 ekata detect karanne na , , anika oya kiyana tharam print out ganna ba standard dala gatthath
     
    • Like
    Reactions: mesua90

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    printer cartride deka iwara wunama, aluthen catridge deka ganna printer ekata giya gaana wage yai
    other option is refiling the empty ones. not recomended for long use though. print heads awul yanawa ikmanata
     
    • Like
    Reactions: tha123 and mesua90

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    ඔ්ක ගන්න එපා මචන්. මුලින් වියදම අඩු වුනාට පස්සේ cartridges වලට යන වියදම වැඩියි. ටිකක් වියදම් කරලා හරි Ink දාන්න පුළුවන් printer එකක් ගන්න. Canon Inkjet Printer - PIXMA G2010 recommend
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    උබට printer එක ඕන මොන වගේ වැඩ වලටද
    • business/office එකකටද
    • communication center / print shop එකක් වගේ තැනකටද
    • ලමයින්ගේ Online වැඩ වලටද
    • ඉදල හිටල print out එකක් දෙකක් ගන්නද
    අධ්‍යාපනික වැඩ වලට, papers print කරන්න, ගොඩක් ඕන වෙන්නෙ නැහැ.

    Screenshot_2021-05-27-23-48-05-040_com.android.chrome.jpg

    මේක හොඳද ද?
    ------ Post added on May 27, 2021 at 11:49 PM
     

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    මුලින් වියදම අඩු වුනාට පස්සේ cartridges වලට යන වියදම වැඩියි. ටිකක් වියදම් කරලා හරි Ink දාන්න පුළුවන් printer එකක් ගන්න
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    HP ink tank 415. bought it 1 year back for Rs.28.5K. printed more than 1500pages (mostly B&W) still has 80% of the original ink that came with the printer. Highly recommended
    Looking forward

    Tank, Tonners ගන්න. cartidge ගන්න එපා.
    cannon g Series
    Epson L Series
    දැන් patta ගනන්, but ගන්න ඕන
    ------ Post added on May 29, 2021 at 9:56 PM

    koheda ban?
    මතක නැහැ
    ------ Post added on May 29, 2021 at 9:56 PM

    Tank, Tonners ගන්න. cartidge ගන්න එපා.
    cannon g Series
    Epson L Series
    ඔව්
    ------ Post added on May 29, 2021 at 9:57 PM
     
    • Like
    Reactions: Zer000