ප්‍රින්ටර් එකේ ඇතුලෙ කොලේ දුවවන්න වටින් පොඩි අඩු වගේ ටිකක් තියෙනවා..ඒකෙන් තමයි කොලේ ඇදල අල්ලගෙන ප්‍රින්ට් කරන ගමන් එලියට එවන්නෙ. ඉතින් ඒ අඩු කෑලි ටිකට (වීල් කැරකෙවන ටිකට) පොඩි වයිට් ස්පේස් එකක් තියෙනවා.. හැබැයි සමහර ප්‍රින්ටර්ස් වල ඒක නැතුව ප්‍රින්ට් කරන්න පුලුවන් ඔප්ෂන් තියෙනවා. පොඩ්ඩක් බලපන් ප්‍රින්ට් සෙටින්ස් වල බෝඩර්ලස් කියල ඔප්ෂන් එකක් ඇති. ඒක දාලා කරාම මුලු පිටුව පුරාවටම ප්‍රින්ට් එක ගන්න පුලුවන්... එහෙම බැරිනන් ඒ3 එකක ප්‍රින්ට් එක දාලා කපල ගන්න තමයි වෙන්නෙ පුතො...

Border less kiyala option ekak thiyenawa eka on karanna mokadda printer eka
![]()
