photo copy machine rent 1eka labai, un toner danawa
Koheda ganna thiyenne?
photo copy machine rent 1eka labai, un toner danawa
- Digital Printing Machin 12-14 lks
- Offset Printing machine 24-26 lks + Plate maker 1.60lks + Paper cutter 3-5 lks + laminating machine 6 lks
- Mug printing machin 85000 + Color Printer 24000 + sublimantion paper + heat resistant tape + mug
Larg size photo printer over 5lks
Hariyata karanna puluwan nam goda yanna buluwan bn. Machin minder la 2k one Offset and lab 1kata
AMI Lanka Eken Balanna Eyalaa Materials Gennnana Aya
Koheda ganna thiyenne?

Offset printing dan karanna puluwanda bang. ape thathath Offset printing karanne eth dan wada nan lankawe godak adui![]()
Book printing wage ewa karanne nedda machan den
digital printing 10-15 lak (Chinese machine)
offset ( 15-20 lak )
36x24 full color ekak nam 35lak walin uda wei ( hariyatama nodani )
photo printing - nodanee
photo copy 0.75-1 lak
duplo 1-1.5 lak
1 pc - 25-45 (used normal)
computer table 10-15
normal printer 30-45
mug printer 1lak
mug paper printer 35
puluwan dewal walin patan gani. oya serama aran laaba ganna be eka paara.
photocopy, printouts, mug, duplo wage ewagen patan ganin. ehema nathnam kelinma digital printer walin patan ganin. oya okkoma ganna ubata laksha 50k thibbath madi.
ඕක උඹ අවුරුද්දක් විතර හොදට කරගෙන ගියොතින් අනිවා තවකෙක් බලන් ඉදල දාල මාකට් එක කනව. එතකොට තමා වැඩේ එපා වෙන්නෙ. දැන් ප්‍රින්ටින් කරන කට්ටියගේ බෝවෙන එක වැඩියි.
Suba Pathum machan. hama deyakma saarthaka wenna prarthana karanawa
ඕෆ් සෙට් වලට අත ගහන්න එපා උබ ෆීල්ඩ් එක දන්නේ නැත්නම්...කොස්ට් කරන තැන ඉදල වැඩේ හැඩල් කර ගන්න හැම ස්ටෙප් එකක්ම ප්රොෆිට් එක්ක කරන්න ඕන නැත්නම් උබටම පාඩුයි, අනික 1 color heidelberg එකක් අරගෙන දැන් තියෙන වැඩ කර ගන්න අමාරුයි (4 color වගේ වැඩක් ආවම රෙද්දේ රෙවෙනව) අනික ඊටත් වැඩිය 1 color heidelberg පට්ට පරණයි 10 lak වලට විකුනන ඒවත් අඩුම 15 year වත් පැනල. අනික වැඩෙට machine minder/designer හා තව සෙට් එකක් ඕන උබ ෆීල්ඩ් එක ගැන දන්නේ නැත්නම්.... අවුල් ගන්න එපා මචන් ඔෆ්සේට් යනවනම් තව හිතල බලපන්...ඔෆ්සේට් ගැන අහන්න තියෙනවනම් pm කරහන් පුළුවන් දෙයක් තිබුනොත් කියල දෙන්නම්...මන් දැන් ෆීල්ඩ් එකන් අයින් වෙල ඉන්නේ ලංකාවේ ලොකුම press එකක වැඩ කරපු නිසා මේ ටික ලිව්වේ..
oya printing field ekata yanavanam issellama oya hodata oa subject eka gana igenagena inna... wena thanaka wedata yanna... Gihin ethanin igena ganna.... oa machine nadaththu karanna.. chemical, ink wage dewal walata loku wiyadamak yanava...
kauruhari oyata udaw karai... Bump...