Priority skills Newfoundland and Labrador

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    එල කිරියේ Canada යන්න ආස අය ගොඩක් ඉන්නවගේ, Canada Priority skills Newfoundland and Labrador Program එකට apply කරපු අය ඉන්නවද? එකේ draw එක March වල එනවා කියල Indian FB group එකක තිබ්බ.. ඔයාලගේ අදහස මොකද්ද?
     
    Last edited: