PRISMA APP

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    මොකක්ද බන් මේ දවස් වල තියෙන මේ app scene එක ?? දන්න එකෙක් link එක දාපන්කො.
    app store baluwa එත් හොයාගන්න නැ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    400x400_IMAGE55598275.jpg
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    ඕක ඔය ඇපල් වල තියෙන එකක්..අන්ද්රොයිඩ් වලටත් තියෙනවා..හැබැයි ඔච්චරම කොලිටි නෑ..රේටින් 3ක් වත් නෑ එකකටවත්
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    මොකක්ද බන් මේ දවස් වල තියෙන මේ app scene එක ?? දන්න එකෙක් link එක දාපන්කො.
    app store baluwa එත් හොයාගන්න නැ

    ප්‍රිස්මා [Prisma] තාම ඇපල් වලට විතරයි. ලගදිම Android වලට එවී කියලා හදපු එවුන් කියලා තිබ්බා. ඉස්සරහට Video Filters නුත් එනවලු.​