පින්තූර සඳහා සිතුවම් ආකාරයෙන් සහ විවිධ Effect ලබාදෙන, සමාජජාල වෙබ් අඩවි බාවිතා කරන්නන් අතර ජනප්‍රිය වූ ප්‍රිස්මා
ඇප් එක මුලදී ඇපල් iOS වලට පමණක් නිකුත් කරනු ලැබුවා. පසුව ඇන්ඩ්‍රොයිඩ් සඳහා Beta සංස්කරණයක් ලෙස හදුන්වා දුන්නා. ඔන්න දැන් ගූගල් ප්ලේ ඇප්ස් ගබඩාවෙන්ම නිල ප්‍රිස්මා ඇප් එක ඔයාලට බාගන්න App එක නිර්මාණය කෙරූ අය ඉඩකඩ සලසාදී තිබෙනවා.
Link - https://play.google.com/store/apps/details?id=com.neuralprisma
Source - http://www.aluth.com/2016/07/prisma-android-app-release.html