Prisma for android

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    පින්තූර සඳහා සිතුවම් ආකාරයෙන් සහ විවිධ Effect ලබාදෙන, සමාජජාල වෙබ් අඩවි බාවිතා කරන්නන් අතර ජනප්‍රිය වූ ප්‍රිස්මා

    ඇප් එක මුලදී ඇපල් iOS වලට පමණක් නිකුත් කරනු ලැබුවා. පසුව ඇන්ඩ්‍රොයිඩ් සඳහා Beta සංස්කරණයක් ලෙස හදුන්වා දුන්නා. ඔන්න දැන් ගූගල් ප්ලේ ඇප්ස් ගබඩාවෙන්ම නිල ප්‍රිස්මා ඇප් එක ඔයාලට බාගන්න App එක නිර්මාණය කෙරූ අය ඉඩකඩ සලසාදී තිබෙනවා.


    Link - https://play.google.com/store/apps/details?id=com.neuralprisma

    Source - http://www.aluth.com/2016/07/prisma-android-app-release.html
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,986
    113
    Ohio, USA
    Anna Dan Aka aaith Wada karanne naha... "PRISMA IS OVER CAPACITY" kiyala Msg ekak Enawa...
     
    Last edited: